1. ela_eluwa120

    Language barriers

    eyala ehema thamai....
  2. ela_eluwa120

    BAN gazaly !!

    :P:P:P:P:P:P:P:P:P
  3. ela_eluwa120

    SLT ADSL Chaaaa Wenna Yanne

    අඩෝ උඹ හොරෙන්ම කැනඩා පැන්නා නේද...:angry::P
  4. ela_eluwa120

    ~^~ ElaKiri Science Book ~^~

    http://cgi.ebay.com/NEW-40-1000x-Biological-Compound-Microscope-Trinocular_W0QQitemZ200460722577QQcmdZViewItemQQptZLH_DefaultDomain_0?hash=item2eac63e191 මේක එළ මචං...oil immersion lence එකත් එක්ක 1000X වෙනකං ලොකු කරන්න පුළුවන්... 5 year warrantyයි free shippingනුයි දෙනවලු....එහෙම දෙනවනං හුගක්...
  5. ela_eluwa120

    සිංහලයා ගෙට වෙලා!

    "99%ක්ම වූයේ බුදු බණ නාමයෙන් වූ සම්පප්‍රලාප ය​." කියලා කිව්වොත් එතන fallacy එකක් තියනවා..ඒක මේ පෝස්ට් එකෙන් අයියා මට පෙන්වලා දෙනකං මට ඒක notice වුනේ නෑ..
  6. ela_eluwa120

    සිංහලයා ගෙට වෙලා!

    ජාතික උත්සවයක් කැන්සල් කරන්න කතාකරනවා නෙමේ අයියා.. ජාතික උත්සවය ජෝතිෂ්‍යකරණයට ලක්වීම තුලින් බෞද්ධයා තිසරණ සරණ පසක දමා නැකත්, කේන්දර, ග්‍රහචාර සරණ යාම නිසා උද්ගත වෙලා ඇති ඛේදනීය තත්ත්වය ගැන මේ කියන්නෙ..
  7. ela_eluwa120

    සිංහලයා ගෙට වෙලා!

    http://dhammamedicine.blogspot.com/2010/04/blog-post_12.html ශ්‍රාවක දරුවෝ ලියපු එකක්...ඤාණානන්ද ස්වාමීන් වහන්සෙගේ අධීක්ෂණය යටතේ ලියවුණා වෙන්න ඕනි..ෂුවර් නෑ:rolleyes: සිංහල අවුරුද්ද ගැන නෙමේ.. "නැකත" ගැන කියන්නෙ.. ඒ ගැන තමයි මේකෙනුත් කියන්නෙ..."නැකත කියන දේ පැත්තකින් තියල," යනුවෙන් උයා සදහන්...
  8. ela_eluwa120

    ~^~ ElaKiri Science Book ~^~

    මමත් මුලින්ම එහෙම එකක් තමයි හෙව්වෙ..ඒත් මම බලපු සයිට් එකේ එහෙම හොද එකක් තිබ්බෙ නෑ...මේක තමයි හොද එකකට තිබුනෙ..මම ඔයා දීපු ලින්ක් එකේ බලන්නං..
  9. ela_eluwa120

    ~^~ ElaKiri Science Book ~^~

    මේක බලන්න USB එකෙන් computer එකට සෙට් කරලා තමයි බලන්න තියෙන්නෙ 200X සූම් කරන්න පුලුවන්..:nerd: http://cgi.ebay.com/USB-Digital-Microscope-View-and-Record-Directly-to-PC_W0QQitemZ280491841644QQcmdZViewItemQQptZLH_DefaultDomain_0?hash=item414e9dd86c
  10. ela_eluwa120

    ~^~ ElaKiri Science Book ~^~

    මොන වර්ගයේ එකක්ද මචං...:confused:
  11. ela_eluwa120

    සිංහලයා ගෙට වෙලා!

    ඒක තමා!:dull:
  12. ela_eluwa120

    අඩෝ..

    අඩෝ..
  13. ela_eluwa120

    සිංහලයා ගෙට වෙලා!

    බොහොම ස්තූතියි අයියා!
  14. ela_eluwa120

    කූඩැල්ලා

    ඔන්න ඔහොමයි කතන්දරේ..
  15. ela_eluwa120

    How to believe something!

    ;)
  16. ela_eluwa120

    KaRaPoththa

    බම්ප් කොලා..

    No contents