හදිසි අවස්ථාවකදී අසල්වැසියාට දන්වන්න app එ&#34

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    නුවර අය නුවර ගැන පුරාජේරු කියව කියව මුලු නුවරම තම්බින්ට දීලා. :sorry:

    මම නම් නුවර නෙමයි
    ඒත් ඔය නුවර සීන් එක ඉස්සර ඉදන්ම උන් ඉදලා තියනවා නේද
    1915 ද කොහෙද ප්‍රසිද්ද වලියක් ගිහින් තියනවා මම අහල තියනවා ඉතිහාසෙත් තියෙන්නෙ සිංහල මුස්ලිම් කෝලාහලය කියලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Viber Whatsapp group ekak hadagththoth mokada? Habai sadde nam ena ekak na. Eth group eka athare wadagath messsage pass karaganna puluwan ne.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    Watsapp,viber න. හරි ය්න්නෙ නැතිවෙයි. හැම හදිසි අවස්තාවකදීම බ්ලොක් කරනවැනේ ඕවා.

    හදනවානම් single touch 1kin alarm wenna hadanna epaa. Confirm kraganna password 1k wage illapn. නැත්තම් වැරදිලා එබුනත් ගමේ උන් දුවන් එයි
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    59756670_881519482192288_6596342821966315520_n.jpg
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    bump
    telegram app එක තමයි හොද group එක හදලා group එකට වෙනම රින් ටොන් එකක් තියාගන්න

    නැත්නම් ස්පිකර්යක් වගේ තමයි , set up එකට මයික් එකක් ගහලා ගහන්න එනකොට එලාවුන්ස් කරොත් නරකද ?
    දුරින් දුරින් නම් ප්‍රයෝගික නැහැ
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මම නම් නුවර නෙමයි
    ඒත් ඔය නුවර සීන් එක ඉස්සර ඉදන්ම උන් ඉදලා තියනවා නේද
    1915 ද කොහෙද ප්‍රසිද්ද වලියක් ගිහින් තියනවා මම අහල තියනවා ඉතිහාසෙත් තියෙන්නෙ සිංහල මුස්ලිම් කෝලාහලය කියලා


    read this article


    https://en.wikipedia.org/wiki/1915_Sinhalese-Muslim_riots