ආගම් වල හැටියට රටවල් හදන්ඩ බැහැ බොල. ඒ කාලේ තිබුනේ ඉස්සර. බුදු හාමුදුරුවෝ කිව්ව විදියට මෛත්‍රිය පාණ්ඩයි ජේසු කිව්ව විදියට එක කම්බුලකට ගැහැව්වොත් අනික් කම්බුල පාණ්ඩයි අද කාලේ බැහැ. එහෙම කරලා මේ වගේ රටවල් හදන්ඩ බැහැ. පේනවනේ සෞදියේ? එහෙම නීතියක් දැන් මෙහෙ තියනවනං හොඳයි බලපන් දැන් බුදුන් වැඩිය දේශයට...