අද වනලෝක රෝහලෙන් පිටවූ දූ මින්ද සිල්වා මන්ත්‍රීවරයා… අරලියගහ මන්දිරයට ගොස් එහි තිබු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පින්තුරයකට මල් මාලයක් දමා ආචාර කර එහි පැමිණ සිටි හිරු නිකර් ප්‍රේමචන්ද්‍ර මෙනවියට කිස් එකක් (උම්මා එකක්) දී අචාර කර පසුව මරුවින් සිල්වා මැතිතුමා සමග කැලණිය පන්සල බල ගමන් කල බව...