1. AVES

    1st investment in CSE

    ආතල් ගන්නෙ නැතුව දන්න එකෙක්ගෙන් අහලා හරි කියහන්කො...:frown:
  2. AVES

    1st investment in CSE

    ඒකනෙ, තව මාස කීයද සිරි මාමිට ගෙදර යන්න...:P
  3. AVES

    1st investment in CSE

    මොකද්ද? :confused:
  4. AVES

    1st investment in CSE

    එව්වය් මෙව්වය් පටල ගන්න එපා...:P
  5. AVES

    1st investment in CSE

    බැහැලා අනිත් ඒවට වඩා ඉක්මනට නගින්නෙ මොනවද? :rolleyes:
  6. AVES

    1st investment in CSE

    ඇය් ඒ, මේ දවස් වල ශෙයා මාකට් දාන එක පාඩුය්ද? :baffled:
  7. AVES

    30000 ට ෆෝන් එකක්

    මං දවසක් showroom වලට ගිහින් M series, A series පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරලා බැලුවා RN7 එකත් එක්ක බලද්දි නම් Samsung ඒවා අතට අහුවෙන්නෙ රබර් කෑලි වගේ.same specs. RN7 බිල්ඩ් කොලිටි එහෙම සුප්පා. මාත් මේ 128GB එනකම් ඉන්නෙ.
  8. AVES

    1st investment in CSE

    ඉතින් දැන් අඩු වෙච්ච වෙලේ ගන්න එක හොඳය්නෙ වැඩි උනාම විකුනන්න. එහෙම නෙමෙය්ද?
  9. AVES

    Samsung or Huawei or ? any

    M30, over 45k
  10. AVES

    1st investment in CSE

    හා හා පුරා කියල ශෙයා මාකට් එකට බහින්න කියලා බැලුවෙ. ලොකු දැනුමක් නම් නෑ. එක එක ආටිකල් කියවලා, යූ ටියුබ් එකේ වීඩියෝ ටිකක් බලලා එකතු කරගත්ත පොඩි දැනුමක් තියෙනවා. අත්දැකීම් නම් ඇත්තෙම නෑ. ඒක අරගන්න තමය් මේ හදන්නෙ (පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම වෙනවනෙ :yes:) ලොකු ගනන් දාලා පටන් අරන් ලොකුවට...
  11. AVES

    Udemy Courses

    ටැංකූ
  12. AVES

    ..::[ගිණිඅවි නිපදවන නගරය (Darra Adam Khel)]::..

    ali express එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්ද?:lol:
  13. AVES

    Mokada karanne mekata

    site එක නිකන් හදාගෙනත් හොඳ හොස්ටිං එකකටය්, ඩොමේන් එකකටය් සල්ලි වියදං කරලා ඒක තියාගන්න පින නෑ බං උට. web designing කරන කොම්පනියකට කතා කරලා ගනන් හිලව් අහගන්න කියහන් site එකක් හදා ගන්න. උටම තේරෙය් එතකොට රුපියල් 1500 ට site කෑලි අටෝන එකෙය් web designing වලය් වෙනස.
  14. AVES

    poosek ta behethak....

    මේ අය්යා වෙට් කෙනෙක්ලු, පොඩ්ඩක් අහලා බලන්න...http://www.elakiri.com/forum/member.php?u=167921
  15. AVES

    Ammata phone ekak

    Nokia වල build quality සුපිරි, Redmi go එකත් අවුලක් නෑ, හුරුබුහුටි අතට පහසු phone එක. show room වල තියෙන ඒවා දෙක තුනක් experience කරලා බලලා ගත්තනම් හොඳය්.
  16. AVES

    Smart Phone Poll

    BUMP
  17. AVES

    Smart Phone Poll

    BUMP
  18. AVES

    Smart Phone Poll

    කැම් නම් කන්නද? නේද...;)
  19. AVES

    Smart Phone Poll

    ඒ 8000ට හරියන්න තරම් specs A50 යෙ තියෙනවද, build quality එක එහෙම මදි වගේ ඒ ගානට.
  20. AVES

    Smart Phone Poll

    කොහෙද ප්ලේස් එක 30 අවුල්ද? කොම්පැනි වොරන්ටි එක්ක 45ක් විතර වෙනවනෙ අඩුම...

    No contents