මට හිතුන වගකීම් වැඩි කරන ජීවත් වෙන්න එටකොට උපයන්න ඉතිරි කරන්න උනන්දුවක් ඇති වෙනවා කියල
මෙහෙමය්
මම මාසෙට 50ක් හම්බ කරනවා කියමුකෝ මම දැන් එකෙන් ගෙදර වියදම් කවර් කරන් ජීවත් වෙනවා . මම දන්නවා දැන් 50න ගෙදර වියදම් ෂේප් කියල වැඩිය උපයන්න උනන්දු වෙන්නේ නැ
මම කොහොම හරි ගානක් දාල ගන්නවා පොඩි කාර්...