මට දැනගන්න ඕන මචං කාර් සේල් කරන අය ඔය තියෙන වාහන ඔක්කොම සල්ලි දීල අරන් ද විකුනන්නේ නැත්නම් විකුණලා සල්ලි යවනවද (මම කරන්න නෙවය් මට ඒ ටරම් සල්ලි නෑ දැනගන්න ඇහුවේ )