අදහසක් ආව

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මට හිතුන වගකීම් වැඩි කරන ජීවත් වෙන්න එටකොට උපයන්න ඉතිරි කරන්න උනන්දුවක් ඇති වෙනවා කියල
    මෙහෙමය්

    මම මාසෙට 50ක් හම්බ කරනවා කියමුකෝ මම දැන් එකෙන් ගෙදර වියදම් කවර් කරන් ජීවත් වෙනවා . මම දන්නවා දැන් 50න ගෙදර වියදම් ෂේප් කියල වැඩිය උපයන්න උනන්දු වෙන්නේ නැ

    මම කොහොම හරි ගානක් දාල ගන්නවා පොඩි කාර් එකක් ඔන්න දැන් 50න කරන්න බැ කාර් එකට 25ක් යනවා මාසෙට දැන් 25න ගෙදර රන් කරන්න බැ එටකොට මම හිතන්න ගන්නවා තව තව ආදායම් උපයන මාර්ග ගැන මොකටවත් නෙවය් කාර් එකත් ගෙවන සුපුරුදු විදියේ ගෙදර වියදමුත් එක්ක ජීවත් වෙන්න

    දැන් ගෙදර රන් වීමත් අව්ලක් නැ කාර් එකකුත් තියෙනවා

    මේ විදියට මම ගේකුත් හදන්න පටන් ගන්නවා තියෙන තියෙන විදියට එටකොට 75න ෂේප් වෙන්න බැ දැන් මම හිතන්න ගන්නවා තව තව ආදායම් උපයන මාර්ග ගැන මොකටවත් නෙවය් කාර් එකත් ගෙවන් ගේකුත් හදන ගමන් ගෙදර වියදමුත් එක්ක ජීවත් වෙන්න

    මේ ක්‍රමේ ගැන මොකද හිතන්නේ ?
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    Ohoma ananthawath karana aewun num innawa..
    Game 1a ething hodata bala la lassnata gahnna ona...

    Nayata dena aewun tikuk wath set karala tiya ganna ona...
    Aewa welawata gewanath ona...
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    eda wela tours system eka :lol:
    car ekak aran rent karanna, geyak aran rent karanna owa thamai karanna one
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    තේරුමක් නෑ මේ රටේ ඉදගෙන වාහනයක් ගන්න එක ,
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහෙමයි, ලංකාව වගේ රටක ජීවත් වෙන්න නම් තමුන් උපයන ආදායම් මාර්ගයට අමතරව නිරායාසයෙන් තමුන්නේ අතට සල්ලි කියක් හරි ලැබෙන ක්‍රමයක් ඕනේ.( සාමාන්‍යය පවුල් ජීවිතයකට අදාලව) මොකද හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනම, මරණයක් සිද්ද උනහම, අපිට ලොකු සල්ලියක අතට ඕනි වෙනවා.
    මම අදහස් කරන්නේ ස්ථාවර තැන්පතුවක්, වාහනයකින් ලැබෙන ආදායමක්, කඩ කුලියක්, බද්දක් හෝ ගෙවල් කුලියක් වගේ දෙයක්.
    මොකද රාජ්‍යයේ අනාරක්ෂිත බව වැඩි වෙනවා මිසක්ක අඩු වීමක් නෑ.