1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඔයාට ඉතිං හරි හිනා නේහ්.. :rofl: කමක් නෑ පොඩි එකාගේ ආසාව නේ..
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    යාළුවේ යාළුාවේ ඉන්න එපා පාළුවේ.. රසබර තාල මෙහෙම ගලන වෙලාවේ.. යාළුවේ යාළුවෛ් ඉතිං නටමු යාළුවේ..සොමියට සොමිය හොදට ගලන වෙලාවේ ! :cool::cool:
  3. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    දැං කවුද නියම පොරක් ගැන කිව්වේ ? අපි කථා කලේ බයිසිකල් ගැන නේ ? :rolleyes: ඔයා කිව්වා බයිසිකලේ කාලෙකිං පෙට්‍රල් ගැහුවේ නෑ කියලා.. මං කිව්වා අපි නිතර නිතර පෙට්‍රල් ගහනවා.. කියලා.. ඊට පස්සේ ඔයා විකාරයක් කියනවා.. පොයින්ට් එකට කථා කලාම... ඔයා හංගන්න උත්සහ කරපු ඇත්ත එලිවෙනවා සහෝ... ඔායට හීන මානයක්...
  4. Dinushasankalpa

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    සිතක කොහේ තිබුණාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ, සිරවී සිතේ ඔහේ, තිබුණාලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාලුවේ..
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :rofl:මං මේ පරණ සින්දු අහනවා.. සින්දුවක් ලියන්න තලිං පරණ සින්දු ටික්ක අහන්න ඕනේ කියලා හිතුනා.. :D
  6. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    හෙමින් වරෙං මචං... හදිස්සියක් නෑ :rolleyes::yes::love::love::D
  7. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සිරවී සිතේ ඔහේ, තිබුණාලු ආදරේ
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කිලෝමීටර් 400+ වැටෙන සති ත් තියෙනවා නෙ බං :oo:
  9. Dinushasankalpa

    Post your car's fuel efficiency

    nissan vannete around 13-14 kmpl
  10. Dinushasankalpa

    සිතක කොහේ තිබුණාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ, සිරවී සිතේ ඔහේ, තිබුණාලු ආදරේ ඇසෙනා...

    සිතක කොහේ තිබුණාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ, සිරවී සිතේ ඔහේ, තිබුණාලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාලුවේ.. මට මේක විල්තෙරෙං අහන්න ඕනේ.. දෙනවද ?
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    සිතක කොහේ තිබුණාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ, සිරවී සිතේ ඔහේ, තිබුණාලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාලුවේ.. :love:
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    සිතක කොහේ තිබුණාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ, සිරවී සිතේ ඔහේ, තිබුණාලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසාම කීව ගීත යාලුවේ.. :love:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අායේ එද්දි මටත් බෝතලයක් ගෙනත් දෙනවද :cool:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    එළ එළ දැනගත්ත එක හොදයි.. වචන සීයට එක පිටුව ගානෙ පිටු 12ක් දාන්නං :cool:
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මහේස් අයියාගෙ පෝස්ට් එක දැක්කම මගේ ඇස් ඇරුනා.. මෙච්චර කල් කොකාකෝලා නොබී හිටියේ අපරාදෙ කියලා හිතුනා.. කඩේට ගියා.. ගෙනාවා ලොකු බෝතලයක්
  16. Dinushasankalpa

    පප්පිගේ_වැඩ!

    එහෙනං වැඩේ හරි නේ.. කැන්දං යන්නං රන් මල් මාලා දාලා

    No contents