හෙමින් වරෙං මචං... හදිස්සියක් නෑ"සමීර"
ඇය ඔහුට කතා කලාය, ඔහු ඇය දෙස බැලුවේය..
සෑහෙන වෙලාවකට පසුව ඇගේ මුහුනේ යන්තමින් සිනා රැල්ලක් ඇඳෙනු ඔහුට පෙනුනි..
"මං තරහා නෑ"
කතාවෙ මෙතෙක් කියවපු හරියෙ තිබුන, කියවද්දි හිත ගල් ගැහිලම යන කොටස..
මං තාම 10 වෙනි කොටසෙ බං![]()





කෝ යකූ අද කතාවමං කථාව කෑලි තුනකට දැම්මම ටික්ක වැඩිපුර දාලා කියන.. කෑලි දෙකට දැම්මම පොඩ්ඩක් දාලා කියන උං දන්නෑ නේ දෙයියනේ මං කොහොමත් ලියන්නේ වචන1250 යි කියලා
![]()

අදවත් පිටු 3ක් දාපන්කෝ 


හෙමින් වරෙං මචං... හදිස්සියක් නෑ![]()

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්
උදාගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුණු සිරගේ
පතනා කෙම් බිම වේදෝ
පතනා කෙම් බිම වේදෝ
ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතක් කයක්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොව හිතට දුකක්
නෑ නොව හිතට දුකක්

රෝසකටු අද නොවේ හෙට![]()

අඛන්ඩව
06-29-2013 - 06-29-2015
හරියට ඒ කාලෙ සිරසෙ ගියපු ඉන්දියන් මෙගා ටෙලියක් වගේ..
අඛන්ඩව(කහ්හ කහ්හ කහ්හ ) වසර තුනක් පුරා පාඨකයාගේ හද නොරිදූ රන් නාමය![]()
![]()
![]()

අඛන්ඩව(කහ්හ කහ්හ කහ්හ ) වසර තුනක් පුරා පාඨකයාගේ හද නොරිදූ රන් නාමය![]()
![]()
![]()






