වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D හා හා කොල්ලට අනංගයා බැල්ම හෙලලා වගේ‍...
    :rofl:මං මේ පරණ සින්දු අහනවා.. සින්දුවක් ලියන්න තලිං පරණ සින්දු ටික්ක අහන්න ඕනේ කියලා හිතුනා..
    :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒවගේද අර වීදුරු බෝතලේ එන හයිලන්ඩ් එක
    :cool::cool::cool:

    :D ඒක පට්ට
    ste%20imgst.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl:මං මේ පරණ සින්දු අහනවා.. සින්දුවක් ලියන්න තලිං පරණ සින්දු ටික්ක අහන්න ඕනේ කියලා හිතුනා..
    :D

    :rofl: ඔහොමතමයි මල්ලී ඕව හිතට ආපු ගමන් කියන්නෙ නෑ. ඉස්සල්ලා පරණ සිංදු අහන්න හිතෙනවා :P මාත් ඔය වයස පහු කරලනේ ඉන්නේ..;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    චොක්ලට් එක මීට වඩා පස්ට
    :yes:

    මට චොක්ලට් එකට තිබහ යන්නෙ නැති අව්ලක් තියනව බං. ඒ නිසා වැනිලා එක තමයි බොන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට චොක්ලට් එකට තිබහ යන්නෙ නැති අව්ලක් තියනව බං. ඒ නිසා වැනිලා එක තමයි බොන්නේ.

    වැනිලා වැනිලා චොක්ලට් එක බිව්වනම් හරි.:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :rofl:මං මේ පරණ සින්දු අහනවා.. සින්දුවක් ලියන්න තලිං පරණ සින්දු ටික්ක අහන්න ඕනේ කියලා හිතුනා..
    :D

    හොරාගෙ කෙහෙල් කැනට කලින් සංකපාල වැට පනිනවා කියන්නේ ඕකට :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඔහොමතමයි මල්ලී ඕව හිතට ආපු ගමන් කියන්නෙ නෑ. ඉස්සල්ලා පරණ සිංදු අහන්න හිතෙනවා :P මාත් ඔය වයස පහු කරලනේ ඉන්නේ..;)
    යාළුවේ යාළුාවේ ඉන්න එපා පාළුවේ.. රසබර තාල මෙහෙම ගලන වෙලාවේ..
    යාළුවේ යාළුවෛ් ඉතිං නටමු යාළුවේ..සොමියට සොමිය හොදට ගලන වෙලාවේ ! :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාළුවේ යාළුාවේ ඉන්න එපා පාළුවේ.. රසබර තාල මෙහෙම ගලන වෙලාවේ..
    යාළුවේ යාළුවෛ් ඉතිං නටමු යාළුවේ..සොමියට සොමිය හොදට ගලන වෙලාවේ ! :cool::cool:

    FFhOdkC.png
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    hi kollane..
    loku udawwak one..

    man me 3n ekak ganna yanne mokkda honda ?
    ** recondition namei brand new ganna one.

    01 Honda grace 2015/2014
    02 toyota axio new face 2015
    03 toyota prius 2014/2013

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    යාළුවේ යාළුාවේ ඉන්න එපා පාළුවේ.. රසබර තාල මෙහෙම ගලන වෙලාවේ..
    යාළුවේ යාළුවෛ් ඉතිං නටමු යාළුවේ..සොමියට සොමිය හොදට ගලන වෙලාවේ ! :cool::cool:

    :cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාම රත්තරං මාමි මහේෂ් සහ වාහන ඉලෙක්ට්‍රිකල් ගැන දැනුමක් ඇති උදවිය වෙතයි..:yes::yes:

    බඩාගේ ඩී එක්ස් එක යතුර නැතුව ස්ටාර්ට් කරගන්න හැටි කියල දෙන්න. :yes: ඕකෙ ඉග්නිෂන් සිස්ටම් එක මහ ලොකු එකක් වෙන්න බෑ. මං බලලා නෑ. හැබැයි ඕක බැට්‍රියෙන් ඉග්නිෂන් කොයිල් එකට හෝ ඒ අතර මැදකට කෙලින් වයර් එකක් ඇදලා ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ නේද?:rolleyes:

    බඩාට ඕක ස්ටාර්ට් කරන් එන්න පුලුවන් නම් ඔය බාස්ලගෙ ගෑස් බල බල ඉන්න ඕනේ නෑ වැඩේ හරියට කරගන්න පුලුවන් මගෙ යාලුවෙක්ට කියල.:yes:

    ඉග්නිශියන් කොයිල් එකට කරන්ට් එක දුන්න.. ස්ටාර්ට් කරා.. ඔකේ ඇත්තේ මිකැනිකල් පෙට්‍රල් පොම්පයක්.. ඉලෙක්ට්‍රිකල් එකක් තියෙනවනම් ඒකටත් වයර් දෙකක් අදින්න ඕන..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉග්නිශියන් කොයිල් එකට කරන්ට් එක දුන්න.. ස්ටාර්ට් කරා.. ඔකේ ඇත්තේ මිකැනිකල් පෙට්‍රල් පොම්පයක්.. ඉලෙක්ට්‍රිකල් එකක් තියෙනවනම් ඒකටත් වයර් දෙකක් අදින්න ඕන..

    ඒකනේ..:D:D මේ යකා නිකම් ගෙදර දාගෙන කුරු කුරු ගගා ඉන්නවා...:angry: හෙට දිහාට යනවා.. මේ සතිය ඇතුලත ඕක දක්කගෙන එන්න ඕනේ බඩා එක්ක..:yes: (මග හිටලා හොඳ කටුවක් බලාපොරොත්තු වන්න:baffled:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනේ..:D:D මේ යකා නිකම් ගෙදර දාගෙන කුරු කුරු ගගා ඉන්නවා...:angry: හෙට දිහාට යනවා.. මේ සතිය ඇතුලත ඕක දක්කගෙන එන්න ඕනේ බඩා එක්ක..:yes: (මග හිටලා හොඳ කටුවක් බලාපොරොත්තු වන්න:baffled:)

    මූ මේ පාර නම් බඩාගේ මෙමරිය රීසෙට් කරලා තමයි පස්ස බලන්නේ :sorry:
    අයියෝ අහිංසක DX එක :sorry:
     
    Status
    Not open for further replies.