ඔන්න බලාගනිල්ලා මේවට තමයි ආසියාවේ අස්චර්යය කියන්නේ. කොහොමද අපේ පොලිසිය නීතිය අකුරටම මේ වගේ පොඩි මනුස්සයට ක්රියත්මක කරන හැටි? ලොකු හොරු ඔක්කොම එළියේ. මේ පෝයට දරුවට කිරි පිටි ටිකක් ගන්න, හාල් සේරුවක් ගන්න වෙන තැනක මල් විකුණුවා කියලා අල්ලලා නඩුත් දාන්ඩ තරන් අපේ රටේ නීතිය බල්ලට ගිහින්. නොදකින් මේ...