කළුතර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න බලාගනිල්ලා මේවට තමයි ආසියාවේ අස්චර්යය කියන්නේ. කොහොමද අපේ පොලිසිය නීතිය අකුරටම මේ වගේ පොඩි මනුස්සයට ක්‍රියත්මක කරන හැටි? ලොකු හොරු ඔක්කොම එළියේ. මේ පෝයට දරුවට කිරි පිටි ටිකක් ගන්න, හාල් සේරුවක් ගන්න වෙන තැනක මල් විකුණුවා කියලා අල්ලලා නඩුත් දාන්ඩ තරන් අපේ රටේ නීතිය බල්ලට ගිහින්. නොදකින් මේ වගේ කාලකන්නි හැත්තක් පාලනය කරන රටකනේ අපිත් ඉපදුනේ. තූ නොදකින්:angry::angry::angry:

    කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී අද (25) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසියේ පරිසර ඒකකය කියයි.

    19(47).jpg


    20(47).jpg


    21(42).jpg


    මල් විකිණීම සඳහා වෙන් කර ඇති අවසර ලත් කඩවල මිස පදික වේදිකාවේ මල් විකිණීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.

    එහෙයින් මහජනයාට පීඩා වන අයුරින් මල් විකිණීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද පොලීසිය කියයි.

    මොවුන් වසර ගණනාවක් තිස්සේ බෝධිය අසළ තැන තැන මල් විකුණන අය බව කියති.

    ජීවත්වීමට මගක් නැති නිසා මල් ටිකක් විකුණාගෙන දරු පවුල් රකින බව මල් විකුනන්නෝ කියති.

     
    • Like
    Reactions: nmps

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    meyala karana waden badu gewala nithiya anuwa kadayak karan inna sadarana weladunta padu wenne. mewata nithiya kiya karawala sadarana minisunta setha salasanna ona.
    dan bankaloth ponsila mewa thama pasna karala pennanne :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    meyala karana waden badu gewala nithiya anuwa kadayak karan inna sadarana weladunta padu wenne. mewata nithiya kiya karawala sadarana minisunta setha salasanna ona.
    dan bankaloth ponsila mewa thama pasna karala pennanne :lol:

    අහා පොන්ටිං. කොහෙද මෙච්චර මක බෑවිලා හිටියේ? කුඩු දුමි බේබිගේ කක්කි පිප්පි හෝදලා පැම්පර්ස් අන්දලා ඉවරද? ඌට උඹව මතකද? :rofl::rofl::rofl::rofl: