ඔය මොන ජනාධිපති උනත් අපේ මහින්දට ගහන්ඩ ජනාධිපතියෙක් නැහැ මේ ලෝකේ. බලපන් මනුස්සයා අපේ රටේ මිනිසුන්ට කොච්චර ආදරෙයිද කියලා? කොච්චර මහන්සි වෙලාද සල්ලි හම්බු කරන්නේ? කිසිම නාස්තියක් නැහැ, දූෂණයක් නැහැ, නීතිය අකුරටම පිළිපදින, කුඩු කාරයෝ මංකොල්ල කාරයෝ ගෑනු ළමයි දූෂකයෝ ඔක්කොම හිරේට දානවා. රට යනකොට පොඩි...