මේ කාලකන්නි හුන්ඩුවේ නාස්තිය වහගන්ඩ දැන් මුන් මිනිසුන්ගේ විදුලි බිලටත් ගහලා. බලපන් අරහේ ප්ලේන් එන්නේ නැති රෙද්දක් දාගෙන පැය 24 ම කොච්චර විදුලි බලයක් නාස්ති වෙනවද? නොරෙච්චෝලේ රෙද්දක් හැදුවා එකත් ෆේල්. ඒවත් කර ගහන්ඩ ඕනේ මේ රටේ මිනිස්සු. බලපල්ලා ඔය හුන්ඩුවේ ඉන්න එක හොරෙකුටවත් විදුලි බිල්, වතුර බිල්...