Software ඔක්කොම එකම තැනක {My 10000 post}
ඔන්න එලකිරියෙ දාන 10000 වෙනි පොස්ට් එක එලකිරි ඇවිත් අවුරුදුත් 3ක් ගෙවිලා :eek:
10000 වෙනුවෙන් මම හිතුවා ටිකක් ලොකු ත්රෙඩ් එකක් දාන්න දැන් හැමෝම වගෙ windows 8 එහෙම දාලා නිසා පරන software වලින් දැන් වැඩක් නැ අලුත්ම version හොයාගන්න කට්ටක් කන්න එපායෙ
මම...