;;; Security solution for වින්ඩෝස් 8;;;
වින්ඩොස් 8 දාගත්ත අයට තියන ලොකු ප්‍රශ්නයක් තමා virus guard compatible නැති එක
අලුත්ම වර්ශන් තමා වින්ඩෝස් 8 එක්ක වැඩ කරන්නෙ දැන් කියයිද දන්නෙ නැ windows 8 වලට ඕව ඕන නැ windows defender තියනවනෙ කියලා ඔව් තියනවා තමා එත් මටනම් ඔක මෙලොම වැඩක් නැ ටොප්...