තිලෝ තිලක ලෝකනාථ සම්බුදු සමිඳේ පුදා වදිම් හද බැති මල් ඔබ පා කමලේ...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 27, 2015 #1,721 තිලෝ තිලක ලෝකනාථ සම්බුදු සමිඳේ පුදා වදිම් හද බැති මල් ඔබ පා කමලේ...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 27, 2015 #1,722 ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජිවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ලදේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම් සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැනෙන්න කියා මහබඹු මට මැව්ව එයා හමුවෙනතුරු ඉන්නේ බලා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආ...... මැදින් පටන්ගත්තේ rc මල්ලියේ බනින්නනම් එපෝ
ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජිවිතේ පාලු මකා මල් මල් මාවතේ ආදර රන් ලදේ ඔබ ලැබෙනා තුරා මා ඉන්නම් සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැනෙන්න කියා මහබඹු මට මැව්ව එයා හමුවෙනතුරු ඉන්නේ බලා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකේ පුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආ...... මැදින් පටන්ගත්තේ rc මල්ලියේ බනින්නනම් එපෝ
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Oct 27, 2015 #1,723 ආවාසේ ඈ දුර ගියා ආරාධනා ගිලිහුනා කඳුලේ හීතලේ සුසුමේ රඳවලා අඳුරේ මා තබා සඳ සේ බැ.................
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 27, 2015 #1,724 බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ හිතන්න මට කදුලැල් පමණයි අහන්න මිහිරියේ හද හඬනා හඬ මගෙ සිතුවිලි ඔබ ලග සස...http://lyricslk.com/lyrics/namal-udugama/1702-basa-yana-sanda-dathin.html#sthash.Jv9DEMGr.dpuf
බොල් පිණි වැටෙනා මේ රෑ යාමේ හිතන්න මට කදුලැල් පමණයි අහන්න මිහිරියේ හද හඬනා හඬ මගෙ සිතුවිලි ඔබ ලග සස...http://lyricslk.com/lyrics/namal-udugama/1702-basa-yana-sanda-dathin.html#sthash.Jv9DEMGr.dpuf
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Oct 27, 2015 #1,725 සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ... සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී.. කාටද ඇඳුම වියන්නේ...
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Oct 27, 2015 #1,726 නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගු..
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගු..
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 27, 2015 #1,727 ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙඟිච්ච සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ සන්සුන් සිතුම් දැනිච්ච් මා තුරුණු හිත් පොඩිත්ත කළඹනා හැඟුම් එතිච්ච අරුමයක් ඔ...
ගිම්හානයේ පිපිච්ච මන්දාරමේ පෙඟිච්ච සන්සුන් සුවින් පිරිච්ච මල් හිනාව මානයේ සන්සුන් සිතුම් දැනිච්ච් මා තුරුණු හිත් පොඩිත්ත කළඹනා හැඟුම් එතිච්ච අරුමයක් ඔ...
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Oct 27, 2015 #1,728 ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා............
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා............
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 27, 2015 #1,729 ප්රාණ සමානා මව්පියෝ නැතිවෙයි වරිග තහංචිය බැල්ම හෙළා නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම් ගාඩි ළමිස්සියේ යන්න එ...
ප්රාණ සමානා මව්පියෝ නැතිවෙයි වරිග තහංචිය බැල්ම හෙළා නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම් ගාඩි ළමිස්සියේ යන්න එ...
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Oct 27, 2015 #1,730 එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 27, 2015 #1,731 ගඩි කෙල්ලෙ නුබ තැන තැන යන්න එපා බැද්දේ කොනිත්තන්න රොඩී කොල්ලෝ මග බලාන ඇත්තේ
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Oct 27, 2015 #1,732 තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ ඔය දෑස මතකේ නැඟේ කුමට එක්වුනාදෝ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 27, 2015 #1,733 දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලේ මන් නුබෙ කදුල නිවන්නම් සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වදින්නම්
දෝතින් අරන් මල් කෙල්ලන් මල් අපෙන් ගන්න මල් කියයි හදවතින් මල් කෙල්ලේ මන් නුබෙ කදුල නිවන්නම් සුදු මල් මිටක් අරන් කිරි වෙහෙර වදින්නම්
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 27, 2015 #1,734 මතක මන්දිර තනා කීව ඒ රසකතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කී කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංච...
මතක මන්දිර තනා කීව ඒ රසකතා පන්තියේ පෙම නිසා තාම මං තනිවෙලා දෙතොල් සිප කී කතා ආදරෙන් මා බදා වෙනස් වී නෑ ඔයා මමයි ඔබේ චංච...
Bad Cop Well-known member Jun 9, 2014 7,521 902 113 ගම්පහ Oct 27, 2015 #1,735 චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වගෙ සිනහා ගේනා මුදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන් සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නැවීලා නුඹ ඒදෝ පායාලා
චංචල දෑසේ මායා ඉස්සර වාගේ පාලා ඉන්නට ආයේ මා හා ආදරේ දීලා මල් වගෙ සිනහා ගේනා මුදු හාදු වෑහේනා නින්දෙදි සනසාලා හීන් සාදනා ඊයේ වාගේ මා දෑතේ යාවීලා සීතේ නැවීලා නුඹ ඒදෝ පායාලා
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Oct 28, 2015 #1,736 ලොවේ සැමා එකම දැයේ - දූ දරුවන් වේවා.. වාද නැති - බේද නැති ලස්සන ලොව හෙට අපට උ.......
D dj knight Active member Jan 19, 2013 983 59 28 lassana as deka laga Oct 28, 2015 #1,737 උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගෙයි අංගනා ........ මල්මී සුගන්දේ නැලවී වෙලී මල් වැල් ගොතන්නේ රුන්දා වනේ නිල්විල් තලාවේ කිමිදී මිදී කොයිදැයි විදින්නේ සැන්දෑ සු
උන්මාදනී හැන්ගුනා අනුරාගි දෑසින් බලා සොදුරුයි සුපෙම් ලෝචනා නෑසෙයි නුබේ ගායනා දෙනුවන් සෙවූ අංජනා රාධා මගෙයි අංගනා ........ මල්මී සුගන්දේ නැලවී වෙලී මල් වැල් ගොතන්නේ රුන්දා වනේ නිල්විල් තලාවේ කිමිදී මිදී කොයිදැයි විදින්නේ සැන්දෑ සු
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 28, 2015 #1,738 සන්සුන් සිත හරිම සන්සුන් ආදර සිතුවිලි සිරවෙලා ඔබ හා මා අද තනිවී කවි සිත්තෙන් පෑරිලා ලංවෙලා මට කියන්න දෙනවද ලොවට හොරෙන් මං ආදරෙයි කියා ලංවෙලා මට කියන්න දෙනවද ලොවට හොරෙන් මං ආදරෙයි කි......
සන්සුන් සිත හරිම සන්සුන් ආදර සිතුවිලි සිරවෙලා ඔබ හා මා අද තනිවී කවි සිත්තෙන් පෑරිලා ලංවෙලා මට කියන්න දෙනවද ලොවට හොරෙන් මං ආදරෙයි කියා ලංවෙලා මට කියන්න දෙනවද ලොවට හොරෙන් මං ආදරෙයි කි......
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Oct 28, 2015 #1,739 කඳුලක් දෙවන්නද මට පෙම් කලේ සුසුමක් තනන්නද සමුගෙන් ගියේ දෝතින් දරා සුරකින්නෙමි ආදරේ කඳුළු දහරා..??????????????? Reactions: kinkon
කඳුලක් දෙවන්නද මට පෙම් කලේ සුසුමක් තනන්නද සමුගෙන් ගියේ දෝතින් දරා සුරකින්නෙමි ආදරේ කඳුළු දහරා..???????????????
kinkon Well-known member Aug 5, 2007 115,708 2 115,604 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 28, 2015 #1,740 රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිනි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම් Reactions: C h o p p e
රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ පිනි සේ තරු සේ තනි වී තැවෙනා පෙම් සුසුම්