1. C h o p p e

    Need to buy hamsters !!

    :lol::lol::lol:
  2. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    me V bulletin version eka update wenna nadda ooooooiii.. GT ya budiyanada inne?? meka dan dakalama epa wela.... :eek: anik forum wala option dakkama andenwa... :(
  3. C h o p p e

    උදාආආආවූ

    phone eke case eka.kohenda gatte?
  4. C h o p p e

    මචන් පොඩි හදිසි බොකක් සෙට් උනා බන්.. පොඩ්ඩක් මෙතන දානවා හොඳේ... :( [IMG]

    මචන් පොඩි හදිසි බොකක් සෙට් උනා බන්.. පොඩ්ඩක් මෙතන දානවා හොඳේ... :( [IMG]
  5. C h o p p e

    තරහව...........!

    මම නම් සාමන්‍යය ජීවිතේ හෙන නිව්ටල් පොරක්.. බට් මට ආදරේදි බොරුවක් කලොත් මට ඒක ඉවසන්න බෑ... මට හොරා වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබීලා අහු උනොත් මරන්න තරම් කේන්තී.. මරන්නේ නෑ මොකෝ ඒක අනන්තරීය පාප්කර්මයක් නිසා... බට්... මට හොම්බට දෙකක් අයින්නමයි හිත...
  6. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    maloth kohomad api dana ganne? enna paarawath danne na ne.. api soookaya pala karala kiriye thread ekak daannam.. RIP Elu....:(:dull::(
  7. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    me dawas wala virus unak thiyenawa thamai.... :eek:
  8. C h o p p e

    නමක්දාන්න උදව්වක්

    සරසවි පොත්හල
  9. C h o p p e

    Batapola / Geeco TV Antena අපිම හදාගමු

    colombo ban.... redda UHF melo deyak penne na... wessoth badu banis.. .PEO TV nisa dan rewind kara kara balannath okay...:cool:
  10. C h o p p e

    එළකිරියේ පැරණි මතකයන් Parana gatu fun...

    :lol::lol::lol:DJ Rama moko danne na enne natte...
  11. C h o p p e

    Sinduwen Sinduwa II

    වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්....
  12. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :Pmoko akke asaneepe? Okiz GN..!:D
  13. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනීඊඊඊඊඊ.. ඔහොම කියද්දි මට මුකාද වෙනවා අෆ්ෆා.... :baffled::baffled::baffled: තැන්ක් යූ සෙම් පීච්... :love:මං ශෝන් මෙන්ඩෙස් වගේ කියුට්...:yes::cool::yes: තාම ගෑණු ළමයෙක් එහෙම නෑ.... :no: ම්ම්ම් හේතුවක් නෑ මේ නම දාන්න.රටේම තියෙන නම් ඔක්කොම දැම්මා එක්සිස්ට් ලු..:oo: පස්සේ දැම්මා චොප්පේ කියලා...
  14. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :baffled::baffled::baffled: මම නම් අන්තිම අහිංසකයෙක්...:yes: ආසවට පොඩි ගල් කටස් එකක් ඉනේ ගහන් ඉන්නවා එච්චරමයි...:rofl:
  15. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    okizz bro... chicken POrk ehema athi.. kaala waren wigahata..Gn bro :D
  16. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අංජනමක් බලලා කිව්වේ... :sorry:උයාටත් අංජනමක් බලන්න ඕනේ නම් කියන්ට...:P:yes:
  17. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සිරාවට මොකද්ද ඔය යූසර් නේම් එක? ඒක උච්චාරනය කරන්නේ කෙසේද? එහි නිධාන කථාව කිම?:sorry:
  18. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol::lol: සකූ නම් ලස්සන කෙලි පොඩ්ඩ...:P
  19. C h o p p e

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උත්තර 3ක් අතර මාව දෝලනය වෙනවා බන්.. මට ශුවර් නෑ, එක්කෝ ආස්මි වෙන්න පුළුවන් එක්කෝ පැලිස්.. එක්කෝ එළුසියම්..:sorry:

    No contents