1. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    aasai neh? anna bravo thaniyen gahanawa ban:lol::lol::lol:
  2. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    tho nuuulak dammoth iwarai.. paradinawa...:angry:
  3. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    sammy... u IPL ekedi lamai nalawana add ekak damma. mata nama amathaka una uge.:rofl:
  4. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    aaye poolimata enawa ban... bravo.. pollad / holder / lamai nalawana eka:dull:
  5. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    මුගේ අම්මගේ පොරක්නේ බන් ඌ... කෙලිනවා හයේ ඒවා...:dull:
  6. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    patta batting line up ekak..... poolimata enawa.... andenawa oooi.
  7. C h o p p e

    bestම horror / sci fi movies

    :shocked: e mokadda ban? na man eke na...:no:
  8. C h o p p e

    bestම horror / sci fi movies

    seriously ooowa baluwama hitha kadenawa machan... SLT fault eka thibba dawas wala mama Top 20 horror okkoma baala baluwa... mama nam dan balanne na.. but indala hitala gore balenawa ISIS... eth dan balanne na.. cool music video ekak baluwama hitha niwenawa.. me langadi ara Borella kanatte...
  9. C h o p p e

    bestම horror / sci fi movies

    :shocked: u got it..... ammbooo eka thamai.. ubath baluwada? :baffled:
  10. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    නෑ නෑ උන්ට කෙල වෙන්න ඕන.. අරූ පොත් පෙරලනවා වල් පරයා...:growl:
  11. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    :dull::(:(:( හෝල්ඩර් දාඩිය දාගෙන බෝල් කරනවා අපේ එවුන් නෙලනවා හිටු කියලා.. අරුන් ටික හරක් වගේ මඩෝනවා.... උන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන ඔව්...:rofl:
  12. C h o p p e

    bestම horror / sci fi movies

    ඒක Documentary එකක්ද මන්දා... නම මතක නෑ බන්... ගොඩක්ම හිර කාරයෝ ප්ලේන් ක්‍රෑෂ් වගේ ඒවා තිබ්බේ..
  13. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    මට දුකයි බන් වෙස්ට් ඉන්ඩීස් ගැන.. .මුන් මෙහෙම පජාත වෙන්න ඕන ටීම් එකක් නෙමේ.. ජේස්න් හෝල්ඩර් ගේ මූණ දැක්කම පවු කියලා හිතෙනවා... පොලාඩ් / බ්‍රාවෝ / ගේල් වගේ වැඩ්ඩෝ ඉන්න ටීම් එකක් මෙහෙම එක දිගට පජාත වෙද්දි දුකයි... මේකෙන් පස්සේ ඔසී යනවා කියලා ඇහුනා.. ඒ ටුවර් එක හරි හොඳට කරන්න ලැබෙන්න කියලා විශ්...
  14. C h o p p e

    bestම horror / sci fi movies

    ඔක්කොටම වඩා මරු A/L කාලේ බැලුවා ඇත්තටම මිනිස්සු මරන සීන් එකක් තියෙන CD එකක්.. හිරකාරයෝන්ට මරණ දඬුවම දෙන ඒවා තිබ්බේ.. මුළු පන්තිය වටේම ගියා... මට ඒක බලලා සතියක් වගේ ෆුල් මඤ්ඤ්ං... :baffled::dull:
  15. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    :no: මං ඉන්ග්ලිස් විතරයි මචෝ අහන්නේ....:rofl::dull::(
  16. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    :baffled:තේරුනේ නෑ... මියොත් බොන්නට ඕනැ කිව්වේ?:no:
  17. C h o p p e

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    ත්‍රේඩ් එක දාපු දවසේ ඉඳන් නිදහසේ මැච් එකක් ගහන්න නෑ... උඹ මොන නැකතකින්ද යකෝ මේක දැම්මේ??? තෝ පරයා ආයේ නූල් දාලා අහු වෙන්න එපා...!:growl::growl::growl:

    No contents