1. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මලගෙවල් දානගෙවල් මොන ‍දේ උනත් මේ පාර කථාව නතර වෙන්නෑ... මං දවස් දෙකකට සැරයක් හරි එපිය ගානේ දානවා.. Keep in touch friends මීලග කොටස හෙට එනම් 26 වෙනිදා උදෑසන 9.30ට බලාපොරොත්තු වන්න :)
  2. Dinushasankalpa

    Clearance Sale

    :rolleyes::rolleyes::P
  3. Dinushasankalpa

    Derana Music Video Awords Vote එකක් !

    ගේම අතඅරින්නෑ මචං.. පුලුවං නං සප් එකක් දියං තව මේල් ටිකකිං වෝට් ටිකක් ගහලා.. ආයේ උස්සලා බලනවා වෝට් ලෙවල් එක.. මේ පාරත් බස්සයිද බලන්න :cool:
  4. Dinushasankalpa

    සොන්නී.. FB බලපං

    සොන්නී.. FB බලපං
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    සුනාමියට අහු උන එකක් වෙන්න ඇති... මෙහේ බේබිරෝසා එකක් හැදුවා සුනාමියට අහු වෙලා ගෙනාපු.. අවුරුදු 3ක් විතර දිව්වාත ආයේ වටෙන්ම මලකට ආවා පස් වෙන්නම දිරනවා :dull:
  6. Dinushasankalpa

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    සස්ලිට් නෝනාගෙං ගුටි කෑවාම.. සද්දෙට අහල පහල අය හැරිලා බලද්දි..
  7. Dinushasankalpa

    නැගිටපං.. නැගිටපං...

    ඉතිං ඇයි මෙසේ.. බලාපොරොත්තු අත්හැර දුකින්.. සියල්ල නිවැරදිව ඉටු වේ නම්.. නුඹටත් උදාවනු ඇත අළුත් හෙටක් !
  8. Dinushasankalpa

    EK Married Club-16

    මං දන්නවා අපේ රජතුමා ඇතුළු සෙසු ඇමතිවරු පිරිස රෙප් ගැන පඩේකට වත් හිතන් නෑ කියලා.. ඒ උනාට ඔන්න මං ගානේ 25+ ජොලියට වගේ.. හැමෝටම දුන්නා :cool:
  9. Dinushasankalpa

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:
  10. Dinushasankalpa

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    කලිං ආවා ඔයාවත් සිහි කලා. අද බෑ කියන්න බැරි ලොකු වැඩක් ගෙදර :sorry:
  11. Dinushasankalpa

    EK Married Club-16

  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. බව දන්වා සිටිමි ! :sorry:
  13. Dinushasankalpa

    Rex 60

    REX921 ගෙන් අහන්න. එයා දන්නා ඇති
  14. Dinushasankalpa

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඇත්ත... :oo: සංකල්ප කියන එකා හෙන හොදයි :cool::cool:
  15. Dinushasankalpa

    නැගිටපං.. නැගිටපං...

    අරමුනට යයි නම්.. ඇයත් හවුල් වෙයි නම්.. වෙනත් මගුල් කිම්? ඒකත් ජයසිරි මංගලම් ! :cool:
  16. Dinushasankalpa

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    ඔය සස්ලිට් කියන එකාගේ චරිතෙ හොද නෑ.. උඹලත් පරිස්සමෙං..:sorry: ඔය රත්තරං කියන එකාට ඔටුවො පේන්න බෑ ලු.. ඔටුවො සැට් එකත් පරිස්සමෙං :shocked:
  17. Dinushasankalpa

    2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    දුමින්දගෙ නෑයෙක්ද :frown:

    No contents