AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මගේ දුප්පත් Samsung Rex 60 ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගලවගන්ඩ බැරියෝ..
    කොහොමද ගලවන්නෙ ?
    ඒක උඩ කවරෙටම ඇලවිල වගේනෙ තියෙන්නෙ..

    replacement-screen-for-samsung-rex-60.jpg


    ඔය කෑල්ල තමා ගලවගන්ඩ බැරි.. උඩ කවරෙට ඇලිල වගේ තියෙන්නෙ... :(
    එහෙම නැත්තං ඩිස්ප්ලේ ස්ක්‍රීන් එක කැඩුනම, ෆෝන් එකේ මුළු උඩ පලුවම දානවද ? ඩිස්ප්ලේ එක ගලවගන්ඩ බෑ..
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එක හෙමිහිට පරිස්සමින් ගලවන්න් ඕනේ නැත්නම් කැඩෙනවා. පොඩ්ඩක් ටච් එකත් එක්ක හවුසින් එක නමන්න ඕනේ ඩිස්ප්ලේ එක ඉස්සලා එනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    එක හෙමිහිට පරිස්සමින් ගලවන්න් ඕනේ නැත්නම් කැඩෙනවා. පොඩ්ඩක් ටච් එකත් එක්ක හවුසින් එක නමන්න ඕනේ ඩිස්ප්ලේ එක ඉස්සලා එනවා.

    :yes: ඔව් බං වටෙන් ඇලවිල තියෙන්නෙ...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    :yes: ඔව් බං වටෙන් ඇලවිල තියෙන්නෙ...

    පෙන්නන්න විදියක් නෑනේ. විනාඩියක් වගේ යන පොඩි වැඩක්. ඩිස්ප්ලේ එක කොහොමත් වැඩ නැත්නම් ටච් එකත් එකක් හව්සින් එක පොඩ්ඩක් නමන්න බය නැතුව. ටච් එකට මුකුත් වෙන්නේ නැහැ නැමුනට. ප්ලාස්ටික් වලින් හදල තියෙන්නේ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මේකෙ ඩිස්ප්ලේ එක කීයක් විතර වෙයිද ?
    කොහෙන්ද ගන්ඩ පුලුවං ?