1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :lol: අන්න වැඩේ.. අරූ පස්ස පැත්ත කහන ඒවාගෙං හරි කමක් නෑ :rofl:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    ඌ එහෙම කිය කිය පදිනවා... අපි එළියේ ඉන්නවා දැක්කම පිකප් කරන්නෙත් බොරළු පොලොවේ දූවිලි ඇවිස්සෙන්න :dull:
  3. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :eek::eek: ඒවා කාලා තමා එහෙනං තොගෙ මොලේ කොලොප්පං වෙන්නෙ හිටි ගමං :rofl: නැත්තං අර හින්දි ශෝ එකේ රාමසාන් හද බලන් නඑන්න ෆාතිමා දෙන්න කියයි යැ :lol::lol::lol:
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    උයා බෙන්ශ් එක ගට්ටා වගේ තියෙයි ඉතිං...:eek: අමර කටු කෑවාට ඒවා ඒ දවස් වලම දාන එකක් නෑ...:rofl: පස්සේ සීත රැයේ හදවත වේදනා දෙද්දී.. මොලේ කුරුවල් වෙද්දී දැනෙන වේදනාව වෙනමම ත්‍රෙඩ් දාලා පිටකරයි :sorry: අයියූ සල්ලි....:baffled: (දැං ඉතිං මරු කියවයි සතියක්..දායි තව ත්‍රෙඩ් දෙක තුනක්.. ):rofl: අයියූ...
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    බුරියානි උයද්දි ටිකක් දාලා බලපං.. රත්තරං ඕචචර කියන එකේ :lol:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    මාව බේර ගනිං අල්ලාහ් :eek::eek: :baffled:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අවුලක් නෑ දන්න තරමින් නං. අයිතිකාරයා කඩවතමයි
  8. Dinushasankalpa

    මලගෙවල් ඉවරයි ! වැඩ පටාං ගමු !

    මලගෙවල් ඉවරයි ! වැඩ පටාං ගමු !
  9. Dinushasankalpa

    වෙල්කම් බැක් මචං

    වෙල්කම් බැක් මචං
  10. Dinushasankalpa

    EK Married Club-16

    කොහෙද වෛශ්‍යාව ගිහිං හිටියෙ :rofl::rofl::rofl:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    අරක රියෝ එකක්... සැප පහසුව නියමයි ජර්මන් වගේ කිය කිය පැද්දෙ.. පවු ඉතිං මිනිහා... එන්ජිම හදන්න සෑහෙන වියදමක් යයි :sorry: ඒ හින්දා ඔයිල් දදා දුවනවා ඉතිං
  12. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :eek::eek: ඊයා යකෝ :growl::growl: නෑ මං වටලප්පමක් ගෙදර හදාගෙන කනවා.. නැත්තං මෙහෙ තියෙනවා සුරස කියලා ඔරිජිනල් සිංහලු කොම්පැනියක්.. යෝගට් , වටලප්පං තමා හදනවා.. ඒකෙං කනවා
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :yes: මං B11 එක ගෙනාපු වෙලාවේ අදුරන අංකලයෙක් ලග තිබ්බ ඇසන්ට් එකක් ගන්නම කියලා පොරේ. ෆිනෑන්ස් එකත් එයාම දාලා දෙන්නනං කිව්වා. ඒත් සිංහලු ඇසන්ට් අරං රෙද්දක් ඇදං මේ ත්‍රෙඩ් වලට එන්නෙ කොහෙමද කියලා අරක ගෙනාවා :rofl: ඊට පස්සේ මාස 2ක් 3ක් ගියා.. අරගේ ඉග්නේශන් වල අවුලක් ඇවිත් හැදුවා කිව්වා. ඊට පස්සේ...
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    කාර් එක කියාද මචං... ? මං දන්න කාර් එකකුත් තියෙනවා කොහොමත් මාසෙකට ඔයිල් ලීටර් 1.5ක් විතර අඩු වෙනවා.. ඉස්ටාට් කලාම ලේලන්ඩ් ජරාවක් වගේමයි :baffled:
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    :oo::oo::oo: නෙද්දකිං මූශලයා... වටලප්පං කන්න තිබ්බ ආසාවත් ගියා :rofl: :lol:
  16. Dinushasankalpa

    ඔයා_ගැන

    :sorry::sorry: thanks machan
  17. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මලගෙදරට යන්න උනා බං :sorry: දැං ගෙදර ආවේ
  18. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :rofl: :sorry: එහෙම වෙයිද දන්නෑ :dull:
  19. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු...

    සවාන් එකට ශෙට් වෙලා හිර උනාම ෆැන්ටා තමා බොනවා ඩෙසර්ට් යෙකට යේක තනියම වටලප්පං තමා කනවා ... අල්ලාහ්

    No contents