ඔන්න සිංහලු ටිකක් පරන කට්ටක් ලියන්න හදන්නේ..
මේක බඩි වෑන් එකක්....
මේකේ අයිතිකාරයා දැං මේක හොරෙං කියවනවත් ඇති :rofl:
එක්තරා හවසක මට එනවා කෝල් එකක්..
පුතේ.. මේ වෑන් එකේ කොළඹ ආවා. එක පාරට මිස් එකක් ආවා.
දැං නතර උනා... ඉස්ටාට් වෙන්නෑ කියලා.....
කෙලාහුටා... මට එදා අවුරුදු උත්සවේක ඉන්නෙ..හවසත් ලොකු...