1. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    හැමදේම දන්නවයි කියල හිතන මිනිස්සු තමයි යාලුව අන්තිමේදි සියල්ල අනාගන්නෙ
  2. Chooty malli

    ඔන්න මම හැදුවා, දැන් හරි!!

    මක බාස්ගෙ වැඩ නියමයි
  3. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    අනේ පලයන් බන් යන්න උබල වගේ එවුන් ඉන්න හින්ද තමයි අද කාලේ ආච්චි කෙනෙකුටවත් පාරෙ බැහැල යන්න බැරි
  4. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
  5. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    meyaata baba kiyanawanam ithin babata kiyanna namak nee :P:P:P:P:P:P
  6. Chooty malli

    අයුතු-යෝජනා-වලට-කැමති-වුණා-නම්-මමත්-ජනප්‍&#351

    අප්පා මෙයගෙ හැටිනම් ලන්කාවෙ ඕනම කොල්ලෙක් දන්නවා
  7. Chooty malli

    [IMG]

    [IMG]
  8. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    පැහැදිලි උත්තරයක් එලකිරි එකේ ඉන්න ගොඩක් යාලුවනට මේක තේරෙන් නෑ වගේ එහෙම තේරුනත් හිතට අවන්කව කතා කරන්න කැමති නෑ වගේ
  9. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    මමනම් ආදරේ කරන්න අරන් අවුරුදු 6ක් තවනම් මට කිසි ප්රස්නයක් වෙලා නෑ විෂ්වාසේ තමයි එකම රහස :dull::dull::dull::dull::dull::dull::dull::dull:
  10. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  11. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    ඇයි උබ හිතුවද ලන්කාවෙ කෙල්ලො නෑ කියලා
  12. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    තවනම් මම බැදල නෑ බන් බැරිවෙයිද එකක් හොයල දෙන්න :D:D:D:D:D:D:D:D:D:D
  13. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    රූපෙට වෂී නොවී ගති ගුන ගැන බලන්න නැත්නම් තොරොම්බල් කරත්තයක් බෙල්ලෙ එල්ලගත්ත වගේ ඉදීවි
  14. Chooty malli

    Mama Accident una

    ඇදට වෙලා ගොඩක් රෙස්ට් කරන්න.පොඩ්ඩක් හොද උන ගමන් ඇවිදින්න යන්න එපා. ඉක්මන්ටම හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
  15. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    ඔන්න නියම ස්වාමි පුරුෂයෝ
  16. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    ඔව් අනිවාර‍යෙන්ම තමන් දැනගන්න ඕනෙ චින්චි මානවිකාවගෙයි යශෝදරාවගෙයි වෙනස අදුරගන්න
  17. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    මේ ත්‍රෙඩ් එකේ දැක්ක වටිනම කතාව
  18. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    අයි ඉතින් ඕක කියන්න ෆේක් ID එකකින් අවෙ.බුද්ද වර්ෂ වල විදියට හිටියනම් සමජේ මේ තරම් දූෂිත වෙන් නෑ යාලු.
  19. Chooty malli

    මට බඳින්න ආසයි!ඒත්???(18+)

    බොහෝම ස්තුතියි ශමී :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    No contents