මම දන්නව බං ඒත් චිංචිමානවිකාවො ත් ඔය අතරෙ ඉන්නව නේ...
ඔව් අනිවාරයෙන්ම
තමන් දැනගන්න ඕනෙ චින්චි මානවිකාවගෙයි යශෝදරාවගෙයි වෙනස අදුරගන්න
මම දන්නව බං ඒත් චිංචිමානවිකාවො ත් ඔය අතරෙ ඉන්නව නේ...
ane yako ! rata shot 1k dala ganita gahala nida ganna 1 tharam athl ekak thawath kohinda
ගුණානන්ද හිමි;7937752 said:මම මගේ නම භාවිතා කලාම ඔය ලමයට තියන රුදාව මොකක්ද? මම කිරිබත්ගොඩ පන්සලේ ඉන්නෙ.... මොකක් හරි සැකයක් තියෙනවා නම් ඔය උපාසිකාව රෑ වෙලා එන්න කො මගෙ ආවාසෙ පැත්තට.....







shaaa mara aaathal himi namak neh .....
ඔව් අනිවාරයෙන්ම
තමන් දැනගන්න ඕනෙ චින්චි මානවිකාවගෙයි යශෝදරාවගෙයි වෙනස අදුරගන්න
ගුණානන්ද හිමි;7937782 said:ඇත්තම කිව්වොත් හැම කොල්ලාම ඉස්සෙල්ලා බලන්නෙ රූපෙ තමා.. රූපෙ ලස්සන නම් තමා අනිත් සේරම බලන්නෙ.. මමත් ගිහි ජීවිතෙ කසාදයක් කාරිය කර ගෙන තමා කලකිරිලා අයින් උනේ.. ඔයාලත් ජීවිතෙ වරද්ද ගන්න එපා...
මේක බුද්ධියෙන් වටහාගෙන හදවතින් දරාගන්න වෙයි නේ?ආදරය කියන්නේ physical අවශ්යතාවයකට දෙන psychological නමක්
oya prashna tikata utthara ekkenek gen thawa kenek ta wenas wenawa . kenek ta puluwan thaniyama inna, thawa kenek ta ehema baa, jwath wenna virudda lingika sahakaruwek oona naa eth jwath wenawa kiyala danenawa ehema kenek innawa nan ( mage mathaya). thoragaththa kena gana pasu thawenna wenne lingikathwaya ganama vitharak hithala yaalu unoth thamai. thamanwa therun ganna puluwan kenek thoragathoth pasu thawenna deyak naa.


අන්න ඒක තමයි බං අමාරුම.... ඇපල් වගේ කාල බලල හොද නරක හොයන්න බෑ නේ....
ගුණානන්ද හිමි;7937835 said:මෙ මගෙ පන්සල නෙමේ...... අදුරන තැනක දානෙකට වැඩලා කලුවර උන නිසා නැවතුනෙ..
අයි ඉතින් ඕක කියන්න ෆේක් ID එකකින් අවෙ.බුද්ද වර්ෂ වල විදියට හිටියනම් සමජේ මේ තරම් දූෂිත වෙන් නෑ යාලු.
ගුණානන්ද හිමි;7937835 said:මෙ මගෙ පන්සල නෙමේ...... අදුරන තැනක දානෙකට වැඩලා කලුවර උන නිසා නැවතුනෙ..
sadula ayatat fake 
රූපෙට වෂී නොවී ගති ගුන ගැන බලන්න
නැත්නම් තොරොම්බල් කරත්තයක් බෙල්ලෙ එල්ලගත්ත වගේ ඉදීවි
ubala ithin ganiwa oluwa uda thiyan gena ane mage sudu , mage sudu ammiyo , mge raththaran , mage sudu manike ... kiya kiya hitapan ......
ඔන්න නියම ස්වාමි පුරුෂයෝ

මේක බුද්ධියෙන් වටහාගෙන හදවතින් දරාගන්න වෙයි නේ?
අද මිනිස් හැඟීම්වල වටිනාකම බල්ලට ගිහින් වගේ දැනෙයි මෙහෙම හිතුවොත්.මොකද සියල්ල කිරා මැන බලන මිනුම් දඬු ඇතිවෙලා.
අන්තිමට අම්ම තාත්තට ඇයි ආදරේ කරන්නෙ කියලත් ඉදිරි සමාජය අහන්න බැරි නෑ!
![]()

ගුණානන්ද හිමි;7937891 said:"කොනක පාලයෙක්" එක්ක මොන කතාද