ubala ithin ganiwa oluwa uda thiyan gena ane mage sudu , mage sudu ammiyo , mge raththaran , mage sudu manike ... kiya kiya hitapan ......
api nam one shot knockout thama![]()
තවනම් මම බැදල නෑ බන් බැරිවෙයිද එකක් හොයල දෙන්න










ubala ithin ganiwa oluwa uda thiyan gena ane mage sudu , mage sudu ammiyo , mge raththaran , mage sudu manike ... kiya kiya hitapan ......
api nam one shot knockout thama![]()










*ඇයි අපිට සහකරුවෙක් අවශ්‍ය? - ජීවිතේ විඳින්න ඕන නිසා..ආදරය ලබන්න ඕන නිසා..කවදා හරි දවසක වයසට ගියාට පස්සෙ සෙනෙහස රැකවරනය ඕන හින්දා
*ඒ තෝරාගන්න කෙනාට අපි ආදරේ නිසාමද තෝරාගන්නේ? - මගේ මතය නම් ත්මන්ගේ ජීවිතෙ සහකාරිය තෝරගන්න ඕන ආදරය මූලික කරගෙන.. බැඳීම ඇති වෙන්නෙ එතකොට තමයි
*ඒ තේරීම ගැන පසුව දුක් වෙන්නේ ඇයි? - ඒ ආදරය හිතේ තියාගන්නෙ නැති කට්ටිය.. තමන්ගෙ නෝනට/ පෙම්වතීට පන වගේ ආදරේ නම් ආයෙ පස්ස බලන්න උවමනාවක් නෑ
*ඇත්තෙන්ම සහකරුවෙක් තෝරාගන්නේ ආදරය නිසාද?තනිවෙයි කියන බය නිසාද? - ඔය දෙකම.. ඒත් 80% විතර ආදරය තියෙනවා..ඉස්සරහට තනිවෙයි කියන බය නැතුවම නෙවෙයි
*ඒ තෝරාගැනිම කරද්දී අපි සළකා බලන්නේ,තමුන් ප්‍රිය කරන දේහ(ශරීර ලක්‍ෂණ)හැඩ රුවද?/ගතිගුණද? - තමන්ගේ රූප කායෙ හැටියට කෙනෙක් තෝරගන්න එක වැරැද්දක් නෑ
ඒත් අපේ වචනෙන් කිවුවොත් "පට්ට කෑල්ලක්" හොයනවට වඩා හොදයි තමන්ගෙ මට්ටමට ගැලපෙන ගුනවත් කෙල්ලෙක් හොයා ගන්න එක
*ඔය එක කෙහෙල්මලක්වත් නොවේ ලිංගික සතුට විතරයිද? - නැහැ..ලිංගික සතුට එන්නේ ආදරෙන් පස්සෙ
1. ආදරය
2. සෙනෙහස
3.ලිංගික සතුට
*(විරුද්ධ ලිංගික)සහකරුවෙක් අත්‍යාවශ්‍යමද? - මට නම් ඔව්.. ජීවිතෙ ජීවත් වෙන්න අත්‍යවශ්යයි
මේවා මගෙ අදහස්
- රෙප් නම් දෙන්න එපා මේක කියවලා
තව මේ කිසිම දේකදි මන් නම් මිල මුදල් ගාවගන්නෙ නෑ![]()



එ කතාව නම් වැරදියි!![]()
I never look anything morewaren ubata russian ekak hari korian ekak hari set karala dennamතවනම් මම බැදල නෑ බන් බැරිවෙයිද එකක් හොයල දෙන්න
![]()
waren ubata russian ekak hari korian ekak hari set karala dennam
uba dakkoth ohoma kiyana ekak naඇයි උබ හිතුවද ලන්කාවෙ කෙල්ලො නෑ කියලා

රූපෙට වෂී නොවී ගති ගුන ගැන බලන්න
නැත්නම් තොරොම්බල් කරත්තයක් බෙල්ලෙ එල්ලගත්ත වගේ ඉදීවි
මේක බුද්ධියෙන් වටහාගෙන හදවතින් දරාගන්න වෙයි නේ?
අද මිනිස් හැඟීම්වල වටිනාකම බල්ලට ගිහින් වගේ දැනෙයි මෙහෙම හිතුවොත්.මොකද සියල්ල කිරා මැන බලන මිනුම් දඬු ඇතිවෙලා.
අන්තිමට අම්ම තාත්තට ඇයි ආදරේ කරන්නෙ කියලත් ඉදිරි සමාජය අහන්න බැරි නෑ!
![]()

කෙල්ලො කියන්නෙ ඉක්මන්ටම වෙනස්වෙන කට්ටියක්......
ගතිගුන වලින්ම මනින්න ගියොත්....... ඉවරාආආආආආආආආආ යි








උබලා වගෙ උන් තව බෝ උනොත් එලකිරි එකත් ගල් යුගෙට යයි!
when people talk about love, they mean it as in being in love with only one person for all their lives....but there's a good chance that it won't happen probably cos that is not the way it should be...and love for ones parents is quite in another league of its own you can't compare the two ...and even if a person can't truly love this one person like that forever it doesnt necessarily make him bad ..so it doesn't mean the moral values are lost![]()
සදාචාර හැඟිම්/ෛඑතිහාසික වටිනාකම් පවා විකිනෙවා නේද මේ සමාජයේ?දරුවන්/පුරාවස්තු ආදී..මෙහෙම වුනේ මේ හැඟීම්/වටිනාකම් නිර්වචනය කරන්න පටන්ගත්තට පස්සෙ කියලයි මට හිතෙන්නේ.මමනම් ආදරේ කරන්න අරන් අවුරුදු 6ක්
තවනම් මට කිසි ප්රස්නයක් වෙලා නෑ
විෂ්වාසේ තමයි එකම රහස
![]()

උඹල ජීවත් වෙන්නෙ ගල් යුගයෙ ඉදන් පැවතගෙන එන හින්ද කියන එක අමතක කරන්න එපා මචං