මෙන්න මේවය් දැනගන්න ඕනෙ...,
1.marine engineering ඩිග්‍රියක content එක මොනවගේද?
2.මම අහලා තියෙනවා නැව් වල 3rd engineer, 2nd engineer, chief engineer විදියට එක එක ලෙවල් තියෙනවා කියලා, ඔය හැමෝම කරන්නෙ එකම ඩිග්‍රියද? එතකොට අර විදියට ලෙවල් බෙදෙන්නෙ කොහොමද? නැත්නම් experience එක අනුව ටික ටික උඩට යන...