3rd shy or Ocean University
මට Ocean uni යෙ marine engineering ආවා. දැන් මොකෝ කරන්නෙ. A/L වලට තව සති දෙකය්. 3rd එක අදින්න බලාගෙන වැඩ කලේ මේ පාර. මන් කලිනුත් NDT කරනවද, 3rd shy කරනවද කියලා හිතාගන්න බැරුව ඉඳලා මේකෙ ත්රෙඩ් එකක් දාලා ඇහුවම ඒකට ආපු comment හින්දා NDT apply කරලා 3 අදින්න තීරනේ කලා...