1. AVES

    Marine Engineering

    Ocean University යෙම නූනට කමක් නෑ, Cinec, Mercmarine වල Marine Engineering කරපු කෙනෙක්වත් නැද්ද?
  2. AVES

    Software Direct DOWNLOAD Mega Thread

    Thanks bro:D
  3. AVES

    Marine Engineering

    Thanks
  4. AVES

    Software Direct DOWNLOAD Mega Thread

    Malwarebytes key + ID වැඩ කරන ඒවා එහෙම නැද්ද බ්‍රෝ...?
  5. AVES

    Marine Engineering

    Ocean University එකේ Marine Engineering ඩිග්‍රිය කරන කෙනෙක් හරි ඒ ගැන විස්තර දන්න කෙනෙක් හරි නැද්ද? course එක ගැන පොඩ්ඩක් දැන ගන්න, තොරතුරු දන්න අය කොටාගෙන යමු බලන්න...
  6. AVES

    පොඩි පොඩි Games..

    WALL E මම නම් ගැහුවෙ බාගයය්, නරක නෑ ...
  7. AVES

    PC Case modding competition

    119 වෙනි මනාපෙ මගෙන්, Good Luck ! :yes:
  8. AVES

    බඩේ ලෙඩට උදව්වක්...

    බඩේ ලෙඩට උදව්වක්... එළකිරි සාමාජිකයන් ගෙන් අවසරය්. මම මෙතනට පැමිණියේ උදව්වක් ඉල්ලා ගනීමටය්.:yes: මම forum එකට join උනේ ලඟදි. මේ මගේ පලවෙනි thread එක. මට ඇති වෙලා තියෙන සෞඛ්ය ගැටළුවක් සම්බන්දයෙන් උදව්වක් ඉල්ල ගන්නය් මේක දාන්නෙ. මීට මාස 8/9 කට විතර කලින් මට පොඩි බඩේ අමාරුවක් ආවා. බඩේ පොඩි තද...
  9. AVES

    Asus Laptops - Best Deals in Sri Lanka

    Ela BUMP :rolleyes:

    No contents