අනේ මන්ද බන් මම මාස තුනකට කලින් 2m Fixed diposit එකක් දාන්න ගියා. එතකොට මම නිකමට වගේ ගිහින් අහල බැලුව උන් මාස 3ට 14.5% දෙන්නම් කිව්වා. දැම්මේ සම්පත් එකේ 13months එකේ 12.25%. Valible හොඳයි වගේනම් ඊළඟ අවුරුද්දේදී ඒකේ දානවා. Commercial credit එකද valible එකද මචං හොඳම දෙකම ධමිමික පෙරේරාගේ. Stable...