අම්මෝ_ලේලන්ඩ් එක
පුත්තලම - හලාවත මාර්ගයේ උඩප්පුව මංසන්ධියේදී අද (26) අළුයම 5.20 ට පමන වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක්, ඉදිරියෙන් ගමන් කරමින් තිබූ මාළු ප්‍රවාහන කුඩා ලොරියක පිටුපස ගැටීමෙන් අනතුරුව මාර්ගයේ වම් පස ඇති ගසකද ගැටීමෙන් අනතුරක් සිදුවුනා.
අනතුරෙන් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස කටයුතු කළ අයෙක්. තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරාද වනවා.යාපනයේ සිට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය එක් වරම උඩප්පුව මංසන්ධියෙන් දකුණු පසට හැරවීමට උත්සාහ කර ඇති අතර ඒ වන විට පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියේ පිටුපස ගැටී පසෙක තිබූ ගසකද ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
( ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට " මෙම අනතුරෙහි ජායාරූප හා වීඩියො විමසා බලා සිහියේ තාබා ගැනීමට උපකාරීවනු පිනිස බලකරනු ලැබේ " )
Pic credits - Ajith Prasanna,Sanmugam Sasi Kumara