කෙමිස්ට්‍රි?? දැන් මහින්ද සර් කරන්නෙ පොලිටිකල් සයන්ස් නේද??


awasanai eka ithuruwak ne.![]()
thankzA. සිරියා;18859782 said:මේකෙ නම් සෑහෙන ගතියක් තියනවා, කලින් දාපුවට වඩා![]()

mekai ithuru tika liyanna mata thawa godak dawasak balan inna wenawa mokada e bata deka thama eya gawa..නංගි පිස්සුනම් කෙලින්ඩ එපා එහෙම එකපාර කතාව නතරකරලා ..තම බාටා දෙක දුන්නෙත් නැ ..මෙතන අපි අනාත වෙනවනේ ..ඔයාට දැන් ඉතුරු කැල්ල ලියන්ඩම වෙනවා
aththa kathawe bata deka wenuwata mokakda thiyagena innemekai ithuru tika liyanna mata thawa godak dawasak balan inna wenawa mokada e bata deka thama eya gawa..
meka aththa kathawak asuren mama wenasak karala liwwe
suba mangalan
btw full of Drama Dineshika Udayangi![]()

hee heeහෙට ඉදල මාත් බාට දෙකක් දානවා. ඇගේ හැප්පිලවත් බලනවා කෙල්ලෙක් සෙට් වෙයි ද කියල![]()
chemistry class ම යන්න ඕනද? කොහෙද ඔය මහින්ද sir ඉන්නේ![]()
hitha thiyena de hariyanna kiyala wish karanawa.ethakota apita ikmanata kathawa ahanna puluwan..
