:(මටත් ඕක නිතරම හිතෙනවා...දැනට මෙහෙම ඉඳලා හිටලා ආවට කසදායක් බැඳල දරුවෙක් මල්ලෙක් හදාගෙන බිසී වෙනකොට අපිටත් මේකට එන්න බැරි වෙයි...
සිරාවටම මට මේ ඊයේ පෙරේදා එළකිරියෙන් යන්නම හිතුනා, කුණුහරුප දාලා මයිනස් රෙප් දෙන එක නිසා.. එක්කෝ මේ දෙන්නේ මොකාද කියලා බලා ගන්න විදියක් තියෙන්න ඕනේ..User CP එකේ...