බෞද්ධ කොඩිය හා එහි ඉතිහාසය
වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. බ්‍රිතාන්‍ය පාලකයින්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට යටත් ව සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්...