ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය
මෑතක පටන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් මගින් මස් මාලු අහාරයට ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වැලකීමේ ශික්ෂා පදයට පටහැනි බවට පළවු විවිධ මතිමතාන්තර හේතුවෙන්, එදිනෙදා පරිභෝජනය කරන්නා වූ වෙළඳ පොලෙන් මිලට ගත් මස් මාලු අහාරයට ගත් විට සැබවින්ම එම මස් මාලු අනුභව කිරීම නිසා...