මෙයා මේක ඕනකමින්ම කරන්නෙ..නොදැනුවත්ව නෙමේ...අර කලිනුත් "විඤ්ඤාණය" කියන වචනය බිලිපිත්තෙ ඇමට දාගෙන තිබ්බෙ මතකද..සිරාජ් දාපු ත්‍රෙඩ් එක...මේකත් ඒ වගේ..මෙයා හිතන් ඇත්තෙ මැදුම් පිළිවත ඉස්ලාමයේ තියනවා කියලා කෑගැහුවම බෞද්ධයො ඉස්ලාම් වෙයි කියලා..අඩුම ගානෙ මේ රුවුලා මැදුම් පිළිවෙත කියන වචනෙ තේරුම වත්...