1. ela_eluwa120

    Ane Soma hamudurawanee

    :shocked::shocked:
  2. ela_eluwa120

    Renesas

    ජයවේවා! සුභපැතුම්!
  3. ela_eluwa120

    සිංහල බෞද්ධ සංව්ධානය

    මේ කමෙන්ට් එක ගැනනං මගේ එච්චර ප්‍රසාදයක් නෑ..:dull:මේ ත්‍රෙඩ් එකේ අරමුණ බුදුදහම රැකගැනීම විනා ඉස්ලාමය අවුස්සන එක නෙමේ.. ප.ලි.අදහස් දැක්වීමක් පමණි.
  4. ela_eluwa120

    කූඩැල්ලා

    ඉහි ඉහි:rolleyes:
  5. ela_eluwa120

    කූඩැල්ලා

    ඕනැම දේක සමාන ලක්ෂණ තියෙන්න පුලුවන්..උදාහරණයක් විදියට වදුරන්ගෙත් මිනිසුන්ගෙත් තියෙන්නෙ පංචාංගුලික ගාත්‍රා සැලැස්මක්..නමුත් එහෙම කියලා ඒවා 100% සමානයි..දෙකම එකයි කියලා කියනවානං ඒක අසත්‍යයක්..
  6. ela_eluwa120

    මැරෙන්න කැමති කොහොමද?

    බණ්ඩාරවෙල පැත්තෙ මගේ යාළුවෙක් ඉන්නවා..(එයාට කැරපොත්තෙකුත් ඉන්නවා) එයානං කැමති අවිශ්වාස කරන අය ඉන්න තැනකට ගිහින් බෝම්බයක් පුපුරගෙන මැරෙන්න..එහෙම කරාම එයාට හෙවින් එකේ කන්‍යාවො 72ක් ලැබෙනවා කියලා එයා හිතනවා..
  7. ela_eluwa120

    කූඩැල්ලා

    සිංහරාජෙ ගිය අය දන්නවා ඇති කූඩිල්ලො..එයාලා කකුලෙ ඇලෙනවා..ඒ වගේම තුත්තිරි ඇටත් කකුලෙ ඇලෙනවා..මේ දෙකම ඇලෙන නිසා තුත්තිරි ඇට = කූඩැල්ලා කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.. මේ වගේ අඩුපාඩු හුගක් තර්කයේ තියනවා..ඒ නිසා තමයි කාලාම සූත්‍රයෙ සදහන් වෙන්නෙ තර්කයක් ඉදිරිපත් කළ පලියට පමණක් පිලිගන්න එපා...
  8. ela_eluwa120

    ලොකු ප්‍රශ්ණයක් - අනේ මට උදවු කරන්න

    සුවද දුම් මගින් කෘමීන් පලවා හැරීම හොද අදහසක්..එහිදී කෘමීන්ට වන හානියත් සාපේක්ෂව අවමයි. මෙතන අපිට අවශ්‍ය කෘමීන් එළවා දැමීම විනා ඔවුන් මරා දැමීම නෙමේ. පොළොන්නරු යුගයේ පරාක්‍රමබාහු රජතුමාගෙ සමයේ ලංකාවෙ හාල් බුරුමයට අපනයනය කරලා තියනවා..ඒ තරම්ම සාර්ථක අස්වැන්නක් ලැබුණෙ..කෘමිනාශක ගහලා නෙමේනෙ..;)...
  9. ela_eluwa120

    ජාතික තොටිල්ල - එස්.මහින්ද හිමි

    බොහොම ස්තූතියි!
  10. ela_eluwa120

    එලුව මෙහෙ වර !!!!!!

    වැදගත් පිටුවක් නැතිවෙලාද..:rolleyes:
  11. ela_eluwa120

    Still Pure Buddhism!!

    :D:D
  12. ela_eluwa120

    එලුව මෙහෙ වර !!!!!!

    මොකක්ද කාරණෙ:rolleyes:
  13. ela_eluwa120

    පපට්ගෙ හපන්කම් (වල්කම්)

    :ස්මයිලි දාලා ෂේප් වීම::rolleyes:
  14. ela_eluwa120

    Rib Ticklingly funny Hadiths!

    :lol:
  15. ela_eluwa120

    එලුව මෙහෙ වර !!!!!!

    එයාට ආයි යකා වැහෙන්න දෙයක් නෑ...එයාගෙ revelation එකේ හැමතැනම තියෙන්නෙ ගහපල්ලා මරපල්ලා කියලා...එයා කොහොමත් යකා වැහිලා තමයි ඉන්නෙ
  16. ela_eluwa120

    මෙන්න එළ එළුවෝ....! :P

    eeka thamai:angry:
  17. ela_eluwa120

    බොරු වගේ , හැබැයි ඇත්ත - 80 Real Photos That Look Fake

    බොහොම වටින පෝස්ට් එකක්..
  18. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මේ කතාව හරි..ලංකාව පුරාම සංචාරය කරමින් සෝම හාමුදුරුවො වැනි අය ධර්මය දේශනා කලෙත් මේ හේතුව නිසාම තමයි..:yes:

    No contents