1. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    බෞද්ධ ජනතාව අන්‍යාගමීකරණ ගැට වලට හසුවීමට ප්‍රධාන හේතුවක් තමයි බුදුදහම පිළිබද තියන අනවබෝධය..භෞතික හෝ වෙනයම් ආකාරයකින් එම අනබෝධය ක්ෂය වනවානං එය යහපත් වනු ඇත..
  2. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අනේ අනේ....මෙතන අන්වර් සදහන් කරලා තියන කරුණු ඔක්කොම බුද්ධදර්මයට පටහැනී...බුදුදහම තුල මෙවන් නීති නෑ.. 999ක් මිනිසුන් මැරූ අංගුලිමාල පවා පසුව රහතන් වහන්සේ නමක් වූ බව බෞද්ධයෙකු වූ ඔබතුමාට අමතක වීම කණගාටුවට කාරණයක්.. සහෝදරයා..සද බබලන්නෙ වලාකුලු වලින් වැසී තියන විට නොව විවෘත වූ විට එලෙසම ධර්ම-විනය...
  3. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මේ මෙතන පළකලේ ස්වල්පයක් පමණයි..තව බොහෝ දුරුමත පැතිර පවතිනවා..ඔබ සදහන් කළ පරිදි කතෝලික හෝ වෙනත් ආගමකට බෞද්ධයන් හැරවීම වැලැක්වීමට ඇති එකම ක්‍රමය හැකිතාක් පිරිසිදු ශ්‍රී සද්ධර්මය බෞද්ධයන් තුලට ප්‍රවේශ කිරීම. මේ වාගේ මිථ්‍යාදෘෂ්ටික අසත්‍ය ප්‍රචාර පැතිර යාමෙන් සිද්ධවෙන්නෙ ධර්මය සැගවී ගොස් අධර්මය...
  4. ela_eluwa120

    ~රුවන් වැකි~

    රුවන් වැකි
  5. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    බුදුදහම දැඩිලෙස විවේචනය කරලා තියන මේ ලිපි ගැන මොකද කියන්නෙ උයාලා... මේවායේ එන කරුණු සියල්ලම පාහේ අසත්‍යයයි..මේවාට කෙසේ මුහුණදිය යුතුද.. සමානාත්මතාවය 1වන කොටස...
  6. ela_eluwa120

    2012

    :P:P:P:P
  7. ela_eluwa120

    Meka kohomada kiyala kiyanna....

    එළ එළ
  8. ela_eluwa120

    2012

    මම මේ බය වෙලා ඉන්නෙ ඕකට කලින් මැරෙයිද කියලා:rofl:..ආගඤ්ඤ සූත්‍රයේ සිංහල පරිවර්තනයක් තියනවද...අප්ලෝඩ් කරන්නකො:)
  9. ela_eluwa120

    ඔයා එක්ක බෑනෙ...නැත්නං මම අරයව තියන් නෑ...

    ඔයා එක්ක බෑනෙ...නැත්නං මම අරයව තියන් නෑ...
  10. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මල්ලි ඕකෙ අමුතුවෙන් ඉන්සල්ට් වෙන්න දෙයක් නෑ..:lol:
  11. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    අක්කි....ඔඔඔ...:no:
  12. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    සොරි ඉල්ලුවද...:rolleyes:ඉහි ඉහි...එහෙනං ශෝයි..උම්මා:love:
  13. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    තර්ජනය කරනවද....හැබැයි තර්ජනය කරලා ඉවර වෙලා සාමය ගැනත් කතා කරනවා..:ඊයා: :ජුගුප්සාව:
  14. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    උයාගේ කනිනිකාව සත්‍යයට අපාරගම්‍යද..:P
  15. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    එතකොට කවුද prophet Mohammad in Buddhist scriptures කියලා ත්‍රෙඩ් දැම්මෙ එතකොට කවුද අර නිර්මාංශ සීන් එකක් ගැන ත්‍රෙඩ් දැම්මෙ... එතකොට සක්‍රයා ගෝඩ් කියලා ත්‍රෙඩ් දැම්මෙ කවුද.. උඹ නෙමෙයිද..:angry::P
  16. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    ow ow...eeth araya ewwa mewwa kiyanawa neh..balanako..noty neda..:(
  17. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    mama oyata reply kale oyath waradi post ekak dapu nisa..:P:P:P peace:love:
  18. ela_eluwa120

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    siraj off topic gihin neda..paw wade...

    No contents