1. Gingy

    MBA කරන්නද MSc එක කරන්නද?

    na ne, whatsapp karandoo Ow, godak ayata MBA ekak one wena level ekata eddi industry experience thiyenawa, 2000-2010 athara job market ekata apu set ekak innawa supiri waddo. eeth qualifications na, dan hoda position wala. eyalta dan ayath ekka issarahata yanna bachelors kara kara inna welawak...
  2. Gingy

    ceb මීටර් එක..

    ow kala. ටෙම්පරි මීටර් එකක් ගෙනත් ගහල තිබ්බ. අවුලක් නෑ කියල ගිහින්. ඔතන අවුල තියෙන්න ඇත්තෙ පරණ මීටරේ අඩුවෙන් රීඩ් වෙලා දැන් එකේ හරියට එන එක.
  3. Gingy

    ceb මීටර් එක..

    ගාණ සාධාරණයි වගේ හිතෙනව නම් මාරු කරන්න එපා. මහගෙදර තිබ්බෙ 1989 හයි කරපු එකක්. ඒකෙ බොක්ස් එක කඩන් වැටුනට පස්සෙ උන් ඇවිත් අළුත් එකක් දාලා ගියා. වෙනදා 1000 පැන්නෙ නෑ බිල. දැන් යුනිට් 10 වගේ වෙනසක් තියෙනවා ඇවරේජ් බැලුවාම. ගෙදර ඉලෙක්ට්‍රොනික් බඩු අඩු උනා මිසක් වැඩි උනෙත් නෑ. පරණ එක රීඩින් අඩුයි වගේ
  4. Gingy

    MBA කරන්නද MSc එක කරන්නද?

    පුළුවන් නම් Msc එක කරන්න අමාරුවෙන් හරි. MBA එක දැන් බල්ලට ගිහින් තියෙන්නෙ. අපි අසයින්මන්ට් සපෝට් දෙනව ගොඩක් එන උන්ට AL වත් නෑ, මේක ගත්තොත් තමයි එකම කොලිෆිකේශන් එක. ඒකත් අපෙන් වගේ තැනකින් ෆුල් පැකේජ් ගත්තොත් කිසි දෙයක් ඉගෙන ගැනෙන්නෙම නෑ. ඔක්කොම අසයින්මන්ට් + ප්‍රොජෙක්ට් අපිම කරන නිසා.ඒක ඒ යුනි...
  5. Gingy

    ඤඤූණේ ඤැම්ම

    මාලකඩන උන්ට දත් හිරිවැටෙන ත්‍රෙඩ්
  6. Gingy

    business eka register karannada epada?

    මාසෙ රෙවනිව් කොහොමද? මොකක්ද බිස්නස් එක
  7. Gingy

    Number Plate ප්‍රස්නේ තාම විසදිලා නැද්ද?

    තාම නෑ. පලාත ගලවල ආවෙත් ඔය කන්සම්ප්ශන් එක අඩු කරන්න. ඒත් වෙන පලාතක නම්බර් දැක්කම පොලිසියට කුචි කැවෙනවා
  8. Gingy

    Help me to buy a cut off machine

    HNB එක ලගම ඇතුල් පාරෙ. ඉස්සරහ තියෙන්නෙ දොර ලොක් විකුනන පොට් එකක්. බිල හම්බුනොත් දාන්නම්
  9. Gingy

    Help me to buy a cut off machine

    Dongcheng ගල්වලේ තියෙනවා 28යි. මාසෙකට උඩදි Men එකක් අරන් දුන්නෙ ඒක බලලා නිකං දෙන එක හින්දා. ඒක නම් ජරාවක් හැබැයි. මට සෙට්නෑ
  10. Gingy

    GTRZ උබටයි මං මේ කතාකරන්නෙ!

    අනවශ්‍ය වියදමක් කියලා පොරගෙ නෝනා ලෙඩේ ඇද්ද දවසට අපි උබල ඔක්කොම එලියෙ තමයි. හැබැයි අවස්තාවක් එනව නම් කොස්ට් එකට උදව්වක් දෙන්න කැමතියි.
  11. Gingy

    Salary එකෙන් දාන වැඩකිඩ

    ගෙදර හැම වැඩක්ම කිව්වට යුටිලිටි බිල් ගෙදරින් වගේ. කොහොම උන්ත් ඉතුරු කරගන්න එක හොදයි. ඔය කාලෙ කරන දෙයක් තමයි. පස්සෙ මගේ සල්ලි අපේ සල්ලි වෙනවා
  12. Gingy

    අක්කර භාගෙන් ලක්ෂ 70ක්! 🌶🌶

    ඔය යට වීඩියෝ එකෙ පොර කියනවා නේද ඔක්කොටම ලක්ශ 11ක් වගේ ගියා කියලා ඒක නම් වෙන්න පුළුවන්. අර පොර ලක්ශ 5 කියන්නෙ ඔපරේශනල් කොස්ට් එක වෙන්න ඇති. සමහර ගොවියො කොස්ටින් කරන්න දන්නෙ නෑ තමන් පවුලෙ අය කරගන්න වැඩේට, අතේ තිබ්බ බඩු වලට ගණන් දාන්නෙ නෑ. දෙවෙනි පොර කියන විදියට බැලුවොත් නම් පාඩුවක් නෑ. අවුරුද්දක්...
  13. Gingy

    අක්කර භාගෙන් ලක්ෂ 70ක්! 🌶🌶

    දැක්කම නම් ආසාවක් ආවා මේකට බහින්න.
  14. Gingy

    අක්කර භාගෙන් ලක්ෂ 70ක්! 🌶🌶

    තිරප්පනේ මේ @Nadun26 ලගෙ පලාතනේද? ඇත්තට මෙහෙම වැවෙනවද? ලක්ශ පහක් වියදම් කරලා 2ප්‍රොෆිට් නම් හරි. 5 වියදම් කරලා 70ක් නම් අනේ මන්දා. දැන් අර ඉන්වෙස්ට්මන්ට් කරන උන වල්ලපට්ට නැතුව මිරිස් දායිද මන්දා
  15. Gingy

    බටලන්ද වධකාගාරයේ මේ පොඩි කොල්ලො කොහෙ ඇතිද?

    මේ තියෙන්නේ 1987 - 90 යුගයේ බියගම පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරයේ ඡායාරූපයක්. ඡායාරූපයේ මැද ඉන්නේ භීෂණ සමයේදී අත්අඩංගුවට ගෙන වධකාගාරයට ගෙන ආ රැදවියෙක්. දෙපැත්තේ ආයුධ අත දරාගෙන ඉන්නේ රාජ්‍යය ආරක්ෂක අංශයේ දෙදෙනෙක් නෙවෙයි කියලා ඔබට පේනවා ඇති. මේ ඉන්නේ එවකට කැබිනට් ඇමති රනිල් වික්‍රමසිංහගේ සමීප...
  16. Gingy

    Bahrain IT Jobs

    රට හොදයි, ටැක්ස් නැහැ. අපි ස්ප්ලයි කරනවා කම්පනි දෙක තුනකට. මාසයක් ගිහිනුත් හිටියා ඒ වැඩේ කරගන්න කම්. අනිත් රටවල තරම් ලෝකල් උන්ගෙ ලොකු ලයින් නෑ. මිඩ්ල් ඊස්ට් වල චාටර් ම ලංකාවෙ කමියුනිටි එක නම් ඉන්නෙ එහෙ
  17. Gingy

    Prime land help

    උන්ගෙ ඉන්හවුස් ෆයිනෑන්ස් නේද යන්නෙ ගේටඩ් කමියුනිටි නම් බලාපොරොත්තු වෙන්න එපා උන් මග දාලා යනවා. ඉඩම් නම් විකිනෙනවා උන් හදන ඒවයෙ. ගෙවන්න ගන්න. කොහොමත් ඉඩමෙ කොස්ට් එක කවර් වෙනකම් උන් ගෙවල් පටන් ගන්නෙ නෑ. ඉඩම විකිනුනොත් තමයි උන්ට ඉඩම ලැබෙන්නෙ. ගොඩක් තැන්වල ප්‍රයිම් එකට අයිතිය එද්දි අවුරුදුගානක්...

    No contents