සීතල උදේක යන්න වාහනේ ස්ටාට් කරන්න කලින්.
ස්ටාට් හොර නම් අවුල්,
මිස් කරනවා වගේ දෙදරනවා නම් අවුල් (මවුන්ට් වෙන්නත් පුළුවන් අවදානෙන් බලන්න
අනවශ්‍ය විදියෙ දුමක් එනව නම් අවුල්
AC නොදා දඟලන්නෙ නැතුව ස්මූත් අයිඩල් තියෙන්න ඕනෑ ස්ටාට් කරලා විනාඩි 10කට පස්සෙ,
ඒ ටික හරි නම් අරන් එන්න, වයර් එහෙන් මෙහෙන්...