1. Gingy

    Bahrain IT Jobs

    2000 ආවොත් නම් ශේප්. ඒක මාකට් ප්‍රයිස් එකට වඩා ටිකක් වැඩී. ඒත් බැරිත් නෑ. ඉන්දියන් මල්ලො ඊට ගොඩක් අඩුවට යන්නෙ 800කින් වගේ ශේප් වෙන්න පුලුවන් වියදම. හොදට කාලා බීලා වාහනයක් තියාගෙන ඉන්න පුලුවන් 1500ක් වෙද්දි. බහරේන් එකම අවුල උන්ගෙ වැඩවල කමිට්මන්ට් නැති එක. ලේබර් නීති ඊට හපන්. හැබැයි නිදහස් රට...
  2. Gingy

    එලකිරි.කොම් ටිකක් ස්ලො වගේ බන්... උබලටත් එහෙමද?

    ඔව් රෙවනිව් එකක් නැතුව මෙහෙම හරි ඇදන් යන එකට මල් තියන්ඩ ඕනෑ කරන කාට උනත්.
  3. Gingy

    Bahrain IT Jobs

    උබ කන්න අදින්න දෙනවද ඌට?
  4. Gingy

    Bahrain IT Jobs

    Manpower da direct da? keeyak offer karanawada? lamai nathnam yanna, baharain wala layoff laws godak simple. tak gala elawanna puluwan severance ekak deela manpower nam. Malaysia dena ganen 1.5x wath denawa nam yanna.
  5. Gingy

    Bahrain IT Jobs

    නිදහස් රටක්, ලංකාවෙ අක්කලාට අහු නොවී ශේප් එකේ ඉඳපල්ලා.රී ලොකේශන් නම් කම්පනි එකෙන් දේවි අකමඩේශන්. සල්ලි වශයෙන් දෙනව නම් සැලරි ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගන්න පුළුවන්. හොඳ කම්පැනි එකක් නම් 30% දෙනවා කාමරේ දෙන්නෙ නැත්නම්
  6. Gingy

    කොලබ පැත්තෙන් ගෙයක් හොයගන්න

    සීරියස් නම් කියන්න, සීදූවෙන් දෙන්නම් නොවැම්බර් වලින් පස්සෙ (තාම වැඩ ඉවර නෑ ) කාමරයයි, සාලයයි කුස්සියයි සෙට් වෙන තැනක් , එහෙ ගෙවන ගානම දෙන්න, නැතත් කමක් නෑ. SLT Fiber අරන් දෙන්නම්, වෙනම මීටර් CEB, වතුර බිල නම් බෙදෙනවා ඉන්න අයගෙන් (බොහොම පොඩි ගාණක් එන්නෙ), වෙනම තැපැල් පෙට්ටියක් ගන්න පුළුවන් එහෙ...
  7. Gingy

    හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්

    ඔය සල්ලි වලින් හවසට අසරණ මුසල්මානුවෙක් බලලා නෝම්බි කැඳ දුන්නා නම් නරකද? JK කෑම ටික නම් හොඳට පිරිසිදුවට පිළිවෙලට හදලා තියෙනවා, සමහරු තෙල් නාවලා හදන්නෙ සලාක දානෙ උනත්, පිනට වඩා ලෙඩ තමයි දන් දෙන්නෙ. අර අපි වගා කරන ඒවා කිව්වම පට්ට ගැම්මක්! ඔබේ සහ පවුලේ සැමගේ ග්‍රහ අපල දුරුවී සෞභාග්‍ය උදාවේවා...
  8. Gingy

    රට ගිහින් BMW එකක් ගත්ත එකෙක්ට

    නෑ ගිය අවුරුද්ද්කඑම්පනි වාහන හතරක් විකුණලා ලංකාවට ගෙනාපු ගානට තව 8ක් දැම්මොත් තමයි k නම්බර් ඇල්ටො එකක් ගන්න පුලුවන්
  9. Gingy

    කිව්වා වගේම අද බදාදා.. මම අාවා යකෝ..😬😬😬

    ආස වෙනයි ලේසි වෙනයි කෝට් එකයි හාරපු පොතකුයි විතරනෙ ඕන
  10. Gingy

    බයිබලේ පරණ ගිවිසුම

    පරණ තෙස්තමේන්තුව කියෙව්වා කියන්නෙ කුරානෙ බාගයක් කියෙව්වා වගේ තමයි.
  11. Gingy

    18+ පිලුමක්

    ලේ, කැරි සහ කදුලු
  12. Gingy

    Nissan magnite VS Kia sonet?

    කියා එක ගන්න. අරකටත් ජැට්කො ජියර් බොක්ස් එක වගේ ලහුන්තර ජටාවක් රිංගලවා ඇති. කිසිම වගකීමක් නැති කම්පැනියක් නිසාන් කියන්නෙ දැන්. සුපිරි වාහන වලට එක මොකක් හරි පුක රතු රිලවෙක් හදපු අටම්පරාවක් ඔබලා විනාසම කරනවා
  13. Gingy

    Maldives වල ඉන්න එකෙක්ට ස්ටෙන්ස් දාලා ගිය ගමන්

    මාලෙ උන් ගොඩක් මෙහෙ එනවා බෙහෙත් ගන්න. මට ආසිරි එකේ ලගදිත් පවුලම ඇවිත් සෙට් උනා. ආතල් ඩයල් එක උන් අවුරුද්දකට පාරක් එනවලු ඔක්කොම ලෙඩ විසදගෙන යන්න. හොටෙල් එකක මැනේජර් කෙනෙක්. ඉමර්ජන්සි සර්විස් එකකුත් තියෙනවා කිව්ව සල්ලි තියෙන උන්ට කෙලින්ම මෙහෙට එයාලිෆ්ට් කරන්න.
  14. Gingy

    FB13 doctor sunny EFI or Carb ?

    ඔය ගාණට නිකම් බලන්න එම්පයර් පොත තියෙන FB 14 තියෙනවා. ලගදි මට K අකුරකුත් හම්බ උනා. ෆැක්ට්‍රියෙන් එලියට ගත්ත ගමන් වගේ කන්ඩිශන්.බීඩින් එහෙම දැක්කම අලුත් වාහනයක් වගේ. කඩවත සේල් එකක නොකෙරෙන ගානක් කියපු නිසා අතෑරියා
  15. Gingy

    Drug Import

    එල හැබැයි මතක තියාගෙන යන්න, උන් වැඩේ නොකෙරෙන්නමයි කතා කරන්නෙ. ශේප් එකයි පාරයි දීලා කරගෙන එන්න. බඩු බාර ගත්තොත් හරි. රිපෝට් එක අනිවා එනවා. කවුරු හරි කීයක් හරි ගන්න බලනවා නම්, දීලා දාන්න. මේක ලංකාව. තමන් ගෙන්වනවා, කම්පැනිය තමන්ගෙ වගේ දේවල් කොතන වත් කියන්න එපා. ඔයා වැඩකරන ආයතනය වැඩක් කරගන්න ආවෙ...
  16. Gingy

    Drug Import

    නොරිස් කැනෑල් එකේ තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට ගිහින් MFRD අංශයට කතා කරන්න, සාම්පල් එකයි, ඇත්තම ප්‍රඩක්ට් එකේ තියෙන ස්පෙක් එකයි දෙන්න සුළු මුදලක් යන්නෙ. මාසයක් වගේ යනකොට ගන්න පුළුවන්. රිසෙප්ශනිස් හුත්තිගෙන් කෝල් කරලා නම් අහගන්න වෙන්නෙ නෑ, මහ දාර බඩුවක් ඉන්නෙ. මෙලෝ රහක් නෑ. ගිහින්ම බලන්න...
  17. Gingy

    බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්

    මේක නම් තියෙන්නෙ කාස්ටක හලාවත. වතුර ගන්න පුළුවන් හැබැ්‍යි කිවුල්.සෝලා ගහන වැඩක් කරන්න හිතන් හිටියෙ දැන් නම් ලෙල්ලට හිඳිලා හින්ද ඒක බෑ. වවන්න ආසයි
  18. Gingy

    හොරසල්ලි

    ගෙදර පාටි වලට එන්න සල්ලි වලට ටිකට් කඩන්නෙපා ජෝන්.... (ඩයලොග් ජීනි එක්ක එකතු වෙලා නවීන විදියට QR සහ Paybylink පාවිච්චි කරන්න)
  19. Gingy

    Drug Import

    Controlled Drug එකක් නෙමෙයි නම් කියපන්

    No contents