1. Epoche97

    කෙටි කාලෙකට job

    මාස දෙකක් තුනකට වගේ වැඩ කරන්න යන්න පුලුවන් job මොනාද බං තියෙන්නෙ? කෙටි කාලෙකට කිව්වම ගොඩක් තැන් වලින් ගන්නෙත් නෑ:sorry: හොරාට අස් වෙන්නත් බෑ ඇතුලට දාපු එකාට කේස් ලු එපාර. ජනවාරි වල ඉදලා course එකකට යන්න ඉන්නෙ. ගාල්ල අවට එහෙම දන්න තැන් තියේනම් හොඳයි:love: වැඩිය නෑ +1 ගානෙ රෙප් දෙන්නම්;)
  2. Epoche97

    ඩයලොග් TV

    ඩයලොග් TV මහ වදයක් වෙලා බං දැන්. කාලෙකට dish එක ඇද වෙනවා. දැන් අපේ සැටලයිට් එකට හයි වෙන වයර් එකේ තියෙන නට් එක හැලිලා:sorry: ඒකට නට් එකත් එක්ක කෑල්ලක් ගෙනත් ගැහුවා හරි යන්නෙ නෑ බං. ඔය වගේ වයර් වල(co axial cable) එකේ මැද කම්බියට එලියෙන් තියෙන සෘජිෆෝම් කෑල්ලට වටෙන් තියෙන ඊයම් කෑල්ල අයින් කරලද බං...
  3. Epoche97

    No excuses

    wnHW6o8WMas
  4. Epoche97

    දානයක් දෙනකොට

    මචං හමුදුරුවන්ට ගෙදර දානයක් දෙනකොට උඹලා සාමාන්‍යයෙන් කරන්නෙ කොහොමද? මම මෙහෙම අහන්නෙ පහුගිය දවසක දැකපු සිද්ධියක් නිසා. මේ සිද්ධිය වුනු තැන හාමුදුරුවරුන්ට උදේ දානේට ඕන කෑම බීම/කිරි පැණි එහෙම මුලින්ම ගෙදර මේසයක් උඩ තියලා තිබ්බා. හාමුදුරුවන්ට ඒ වටේට තමයි ආසන තියලා තිබ්බා. ඊට පස්සෙ හාමුදුරුවො ඒ මේසෙ...
  5. Epoche97

    අලි ගැටුමක්

    අලි රැල අවසන් ගෞරව දක්වයි:love:8wTguiIDJmI
  6. Epoche97

    CIMA කරන්න

    Cima කරන්න කොච්චර කාලයක් වගේ යානවද මචං? Maths කරපු කෙනෙක්ට කරන්න සුදුසුද? කරපු අය ඉන්නවනම් උදව් කරන්න. දැන් කරන්න පටන් ගත්තට අවුලක් නැද්ද?:yes:
  7. Epoche97

    SLIIT ENGINEERING

    SLIIT එකේ Electrical & Electronic engineering degree එක කරපු අය එහෙම ඉන්නවද? මේකෙ job එහෙම අවුලක් නැතුව ඇති නේද මචංලා?
  8. Epoche97

    ලොකු උදව්වක්

    මම දැනට ගාමන්ට් එකක QC ජොබ් එකක් කරනවා. A/l වලින් හොඳ කැම්පස් එකක් ආවෙ නැති හින්දයි, ඒ කාලෙ ගෙදර ප්‍රශ්න හින්දයි ජොබ් එකට ආවෙ කෙලින්ම.මේක හැමදාමත් කරන්න බෑ. මට Engineering side එකට යන්න ලොකු ආසාවක් තියෙනවා මචන්. Degree එක වෙනකන් යන්න. A/l maths වලින් කරේ.Electrical side එකට වගේ තමයි බැලුවෙ...
  9. Epoche97

    Part time

    Part time Engineering degree එකක් කරන්න sliit වගේ තැනක කරන එකද, city and guilds ද, නැත්නම් IESL එකේ කරන එකද හොඳ මචන්? හොඳම Path එක මොකක්ද? Bump එකක් දාගෙන යන්න:rofl:
  10. Epoche97

    SLIIT-IESL

    Sliit eke engineering walata IESL accreditation thiyeda machan? IESL membership ganna puluwan krama monawda? Government universities b.sc degree arunama:)
  11. Epoche97

    Career counselling

    Career counselling වලට හොඳ තැන් හරි ඒ වගේ ඒවා කරන අය ගැන එහෙම දන්නවද? ඒ වගේ ඒවට ගියපු අය ඉන්නවද?:yes:
  12. Epoche97

    Part Time degree ekak

    Hi elakiri friends:love: Part time karnna engineering degree ekakta hodama place eka koheda? Open university nathuwa. Ehema krna aya innwada meke? Kiyak wage yawida? :yes:

    No contents