මම දැනට ගාමන්ට් එකක QC ජොබ් එකක් කරනවා. A/l වලින් හොඳ කැම්පස් එකක් ආවෙ නැති හින්දයි, ඒ කාලෙ ගෙදර ප්රශ්න හින්දයි ජොබ් එකට ආවෙ කෙලින්ම.මේක හැමදාමත් කරන්න බෑ. මට Engineering side එකට යන්න ලොකු ආසාවක් තියෙනවා මචන්. Degree එක වෙනකන් යන්න. A/l maths වලින් කරේ.Electrical side එකට වගේ තමයි බැලුවෙ. ගෙදරිනුත් පොඩි ගානක් ඉල්ලගන්න පුලුවන් වෙයි දැන්. මට මේ ජොබ් එක කරන ගමන්ම තමයි ඒත් කරන්න වෙන්නෙ ඉතුරු සල්ලි හොයාගෙන, මම SLIIT වගේ ඒවට කතා කරා, sem එකකට 230,000ක් ඉල්ලනවා, Part time degree එක කරලා යන්න පුලුවන් හොඳ path එකක් පෙන්නන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
