ලොල් පිස්සුද බන් චිවාස් ජැක් ඩැනියල් වෙඩින්ග් එකට දෙන්න...? :lol:මෝඩයෙක් වගේ සල්ලි වියදම් කරගන්න එපා... කැත නැතුව Vat 69 දීපන්.. නම්බුත් එක්ක. ගානත් ශේප්... බොන එවුන්ට චිවාස් ද ජැක් ඩැනියල්ද රෙඩ්ද බ්ලැක්ද කියලා වැඩක් නෑ බන්.. වෙරි උනාම ගල් එකත් බොයි. කොයික බිව්වත් වෙරි තමයි.. ඒ සල්ලි තියා ගනින්...