Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ ඩොල්පින් වලට තිබිච්චි ආසාව ආපහු වැඩි උනා බොල. අවන්කවම.:love: අන්තිම ලින්කුවෙ තියෙන එක නම් පට්ට.. නියමයි. ආදරේ හිතෙනවා..

    සල්ලි තියෙන්න එපැයි බන්. තියෙනව නම් මෙලහකට ඔය හයි රූෆ් එකයි, මන් කිව්ව එකයි දෙකම ගේනවා. අම්මප ගේනව ඕයි:sorry: සල්ලි නෑ නෙහ් බන්. ඔහොම ලස්සනට තිබ්බට හැබැයි දුවල ඇත්තෙ මීටර් එකේ ගානට වඩා. ඒත් කමක් නෑ බන්. සල්ලි තිබ්බ නම් දැන් යනව ගෙන්න
    :lol: අඩෝ සිරාවට බන්.. මට මේ ටික දැක්කම හුජ්ජ ගියා..:sorry: අම්මපා සල්ලි තිබ්බා නම් ගන්නවා බන්.. කොච්චර දුවලා තිබ්බත් මෙහෙ පට්ට ගහපුවට වඩා ඇතුල පිට කන්ඩිෂන් තියෙනවා බන්... සෙල් කස්ටම් එකක් නැද්ද දන්නේ නෑ ගෙන්න ගන්න... :P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මට එකක් අරන් දීපන්. මට එකක් අරන් දීපන්. මට එකක් අරන් දීපන්. මට එකක් අරන් දීපන්. මට එකක් අරන් දීපන්. මට එකක් අරන් දීපන් :(:(:(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    පෙට්රල් එක අරන් ඩීසල් කරානම් වටිනවා. ගානත් අඩුයිනෙ පෙට්‍රල් එකේ. කොහොමත් මීටර් නම් බලලවත් වැඩක් නැහ්. ලංකාවෙ දුවන ඒවගෙත් මීටර් එහාට මෙහාට කරකෝලනේ තියෙන්නෙ

    මට මොකක් හරි කමක් නැ බන්. මට මේකක් ඕනා. අනේ... සල්ලි නැති එකේ අඩුව තමා:(:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39

    LH172 එකට එන්නේ ඔය දෙවැනි එකේ තියෙන මුණ නේද. අනිත් ඒවල තියෙන්නේ පරණ මුනනේ. :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    spoiler එකේ වැඩ නම් ටිකෙන් ටික ඉවර වෙගෙන එනවා :):)
    p6%252520%2525281%252529.jpg

    p6%252520%2525282%252529.jpg

    p6%252520%2525283%252529.jpg

    p6%252520%2525284%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    buffer 2ට නම් පෙන්ට් ගැහුවේ ............. :D:rolleyes:
    p23%252520%2525282%252529.jpg

    ටික ටික දිලිසෙන්න ගන්නවා පෙන්ට් එක වෙලිගෙන එද්දි :D:D

    p25%252520%2525281%252529.jpg

    p25%252520%2525283%252529.jpg

    කො දොර :oo::oo:

    p25%252520%2525282%252529.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ටික ටික දිලිසෙන්න ගන්නවා පෙන්ට් එක වෙලිගෙන එද්දි :D:D

    p25%252520%2525281%252529.jpg

    උබට ගහන්න තිබ්බේ ඕකට කොටුවට දිගට නැතුව. නම්බර් ප්ලේට් එක පැත්තෙන් හයි කරන නිසා එතකොට තමා පට්ට :D:D පේන්ට් එකත් එල වගේ පේනවා;) යකූ අපේ එක 9802 බන් නම්බර් එක. :rolleyes: සීරිස් එක වෙන එකක් උනාට එක ගාව නම්බර් එකක් නෙහ්.;);):love::love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    [/CENTER]
    fatta ..... :yes::yes::yes::D:D:D:D
    ස්තුතියි මචන් ;)
    ;)
    උබට ගහන්න තිබ්බේ ඕකට කොටුවට දිගට නැතුව. නම්බර් ප්ලේට් එක පැත්තෙන් හයි කරන නිසා එතකොට තමා පට්ට :D:D පේන්ට් එකත් එල වගේ පේනවා;) යකූ අපේ එක 9802 බන් නම්බර් එක. :rolleyes: සීරිස් එක වෙන එකක් උනාට එක ගාව නම්බර් එකක් නෙහ්.;);):love::love:
    51 උනානම් තව ලක්ෂයක් 2ක් විතර මාකට් වෙනවා මචන්
    ඹය පරන නම්බර්ප්ලේට් ටිකම හයිකරේ දැන් කොල්ලාව හිදිලා තියෙන්නේ ඹව්වා දාන්න තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා එ ටික හේමිට කරන්න ඹනේ ඉතින් :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පෙන්ට් කරපු වැන් එකට ස්පොයිලර් එක නිකන් තියලා බැලුවා පෙනුම නම් හොදයි :D:D
    p6%252520%25252818%252529.jpg

    p6%252520%25252819%252529.jpg

    p6%252520%25252820%252529.jpg

    p6%252520%25252821%252529.jpg

    p6%252520%25252822%252529.jpg

    Last edited:

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    51 උනානම් තව ලක්ෂයක් 2ක් විතර මාකට් වෙනවා මචන්
    ඹය පරන නම්බර්ප්ලේට් ටිකම හයිකරේ දැන් කොල්ලාව හිදිලා තියෙන්නේ ඹව්වා දාන්න තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා එ ටික හේමිට කරන්න ඹනේ ඉතින් :D

    උබ ඕක දෙනවා නේද?;) එහෙම නම් ලොකුවටම වියදම් කරන්න එපා. තියෙන විදියට රෝල් කරල දාපන්.:yes: මචන් ඔය Spoiler එක යකඩ එකමද තිබ්බෙ, නැත්තම් ඒ හැඩේට වෙනම ෆයිබර් කරල හැදුවද?
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    පෙන්ට් කරපු වැන් එකට ස්පොයිලර් එක නිකන් තියලා බැලුවා පෙනුම නම් හොදයි :D:D
    ස්පොයිලර් එක නම් සුපිරියි :cool:..ඕක කොහොමද ෆිට් කරන්නේ ?? :confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබ ඕක දෙනවා නේද?;) එහෙම නම් ලොකුවටම වියදම් කරන්න එපා. තියෙන විදියට රෝල් කරල දාපන්.:yes: මචන් ඔය Spoiler එක යකඩ එකමද තිබ්බෙ, නැත්තම් ඒ හැඩේට වෙනම ෆයිබර් කරල හැදුවද?
    ඹක අපි ගෙනාපු එකක් නෙවේ අදුරන කොල්ලෙක්ගේ උගේ 1වෙනි වාහනේ :D:D
    උට ටිකක් එකපාර වියදම් කරන්න සල්ලි නැ ටික ටික තමා හදන්නේ :sorry:

    ඹව් මචන් යකඩ එකම තමා finish කරලා ගත්තේ ඹය අද පෙන්ට් කරා fiber කරන්න ගියේ නැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ස්පොයිලර් එක නම් සුපිරියි :cool:..ඕක කොහොමද ෆිට් කරන්නේ ?? :confused:
    යට ලොක් නට් 2යි උඩින් ‍ලොක් නට් 2යි මචන් එකක්වත් එලියට පෙන්නේ නැ දොරේ ඇතුල් පැත්තෙන් හයි වෙන්නේ