හොඳ ප්‍රශ්නයක්.. තරුණ කාලේ නම් මමත් හිතුවේ වැරදියට.. හැබැයි දැන් නම් හොඳට තේරෙනවා...
තමන්ට සල්ලි තියෙනවා නම් 20 බැරි නම් කෝටියක තෑගි අරන් දුන්නත් කමක් නෑ... මම අදහස් කලේ මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඇයි තමන්ට යහපත් වෙන විදියට ජීවත් වෙන්න බැරි....? කෙල්ලට 5000 ක තෑග්ගක් දුන්නා කියලා මැරෙන්නේ නෑනේ...