1. hiphoprock

    SLT YAKKU

    ඔව් බන් මගේ 18 තිබිල දැන් 6යි මම ඊයේ complain කර ආයේ කතා කලේ නැ
  2. hiphoprock

    channel eye - api dinuwaaa......

    http://matchcentre.starsports.com/cr...utmk=114195140 මේකේ HD ඔබල අඩුම quality තොරපන්
  3. hiphoprock

    Dialog premier number ekak ona

    අයි බන් මේ number ගන්නේ business එකක hot line එකකට වගේද? .නැත්තම් සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්නද.දන්නේ නැ ඔය ගැන
  4. hiphoprock

    Teeth Problem

    SNLuyFaOQoo
  5. hiphoprock

    channel eye එකේ match එක නැතිලු හෙට..

    :( IPLපෙන්නන්නෙත් නැ asia games U19 WC මොන මගුලවත් පෙන්නන්නේ නැ.Rugby WC යන කලේ හවස 4ට ගියපු match පෙන්නන්නේ නැතුව දෙමළ මගුල් දැම්ම :angry:.මුන්ට සල්ලි හම්බ කරන්න තේරෙන්නේ නැ :sorry: .director board එකේ ඉන්නේ පොන්නයෝ ටිකක්ද කොහෙද.ශික් අපරාදේ බලන් හිටිය :(
  6. hiphoprock

    WD My Book 2TB

    barclays එකේ බලපන්
  7. hiphoprock

    Rep Power Eka 14 Wunoo !!

    එල එල
  8. hiphoprock

    wrestling

    300mb වලට වඩා අඩුනම් දාපන්.තියන match ටිකත් පුලුවන්නම් දාපන් ++
  9. hiphoprock

    SLT new bandwidth

    :yes:
  10. hiphoprock

    external hard [HELP]

    Adata ගන්නත් එපා drop proof,water proof අනන් මනන් කියල දෙනාව වැටුන ගමන් power port කැඩිලා යනවා ඊට පස්සේ enclosure එකකට ගහල පාවිච්චි කරන්න වෙනවා.seagate අනෙක්වට වඩා හොඳයි කියල අහල තියනවා.මොන hard එක ගත්තත් වට්ටගන්න එපා.ගන්න කලින් අනිවා අහපන් මේකේ enclosure ගන්න තියනවද කියල.1TB 2ක් ගන්න එක තමයි...
  11. hiphoprock

    A/L Result

    දන්න විදිහට බැ
  12. hiphoprock

    උපතින්ම

    :(
  13. hiphoprock

    SLT 60GB ඇඩේනවා..............

    පට්ට ++++
  14. hiphoprock

    username prashnayak

    unicode වල අවුලක් බන් (ශ්‍රී ලංකා)කියල ලියන්නත් බැ google input tool වලින්.type වෙන්නේ නැ උන් හදයි
  15. hiphoprock

    Sangakkara Joined With ESET

    Windows 7 තියන කාලේ avira දැන් eset .eset එකට පුරුදු වුනාට පස්සේ වෙන එකක් නිකමටවත් දාල බලන්න හිතෙන්නේ නැ.මාසයක් ගානේ හරි මාස තුනක් ගානේ හරි trail keys දාන්න විතරයි තියෙන්නෙ

    No contents