සමහර institute වල foundation කියන්නේ london A/L වලට.ඒක අවුලක් නැතුව ගොඩ දාගන්න පුළුවන් එකක් fail වුනොත් ඒ subject එක විතරක් කරන්න පුළුවන්.
දන්න විදිහට SLIIT එකේ 1st year එක කරන්න පුළුවන් A/L නැතුව.එහෙම කරන්න පුලුවන්නම්නම් ඒකට යන ගමන් අයෙ A/L කරන්න chemistry වෙනුවට IT වගේ.A/L නැතුව Engineering...