කටේ දාන් සූප්පු කරපන්
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 17, 2015 #42 කුකුල්ලු මොක්කුද කියල හිතෙයි ගැරඬි මස් කෑවනං
ashan_j Well-known member Jul 17, 2008 1,638 290 83 7.2906° N, 80.6337° E Dec 17, 2015 #43 WhiteWalker said: කුකුල්ලු මොක්කුද කියල හිතෙයි ගැරඬි මස් කෑවනං Click to expand... මූට Game of Thrones ලෙසටම අල්ලලා ගිහින් වගේ තාම මෙහෙට වින්ටර් නෑ බොල ගැරඬි මස් කන්න තරම් කෑම හිඟ වෙන්ට
WhiteWalker said: කුකුල්ලු මොක්කුද කියල හිතෙයි ගැරඬි මස් කෑවනං Click to expand... මූට Game of Thrones ලෙසටම අල්ලලා ගිහින් වගේ තාම මෙහෙට වින්ටර් නෑ බොල ගැරඬි මස් කන්න තරම් කෑම හිඟ වෙන්ට
Boole Well-known member Nov 4, 2015 5,771 6,849 113 Jan 1, 2016 #44 ow ban. rasaiy . mas hayyyai tikak
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා Jan 1, 2016 #45 පැටියා;19439323 said: කනවනං ඕවා තමා කන්න ඕනෙ. ටිකක් හයියයි. හොයාගන්නත් අමාරුයි. මස් අඩුයි. බට් ඇඟට අගුනයක් නෑ. Click to expand... ekenma.... farm un kanna hodath na.... mun thama niyama
පැටියා;19439323 said: කනවනං ඕවා තමා කන්න ඕනෙ. ටිකක් හයියයි. හොයාගන්නත් අමාරුයි. මස් අඩුයි. බට් ඇඟට අගුනයක් නෑ. Click to expand... ekenma.... farm un kanna hodath na.... mun thama niyama
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Jan 1, 2016 #46 කාටිලේජ එහෙම කන්න බැ බොයිලර් උන්ගේ වගේ හෙන හයියයි.මස් රහයි බොයිලර් වලට වඩා.තව තියනවා parent කුකුල්ලු උනුත් ගං කුකුලලු වගේ තමයි
කාටිලේජ එහෙම කන්න බැ බොයිලර් උන්ගේ වගේ හෙන හයියයි.මස් රහයි බොයිලර් වලට වඩා.තව තියනවා parent කුකුල්ලු උනුත් ගං කුකුලලු වගේ තමයි
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Jan 1, 2016 #47 Attatama Curry chicken kiyala wikunana Parent ewunta beheth gahanne nedda ban?
speedmalli Well-known member Nov 22, 2011 21,591 17,657 113 Auckland Jan 1, 2016 #48 ගන් කුකුල් මස් කියල දෙන්නෙ නාකි කුකුල්ලු නේද ? හන්කඩ වගේනෙ කන්නෙ කොහොමෙයි
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Jan 1, 2016 #49 crazybuddy said: මේ වලි කුකුලෙක් උට්ටො.. ඕකට අහු උනොත් කොටනවා හූජ්ජ බේරෙන්න.. Click to expand...
RSmith Well-known member Sep 23, 2015 2,178 267 83 ගාල්ල කිට්ටුව Jan 1, 2016 #50 milindasenarath said: e wunata patta haiyaine party ekaka ethin owa tibboth baduma tama Click to expand... නෑ බ්‍රෝ.. මෙලෙක් වෙන්න හදන්න පුළුවන්. ඒවාට ක්‍රම තියෙනවා. විනාකිරි, සියඹලා තව තව ඒවා දාලා නියමෙට ගන්න පුළුවන් දැන්නම් වැඩිය කැවෙන්නේ නෑ...
milindasenarath said: e wunata patta haiyaine party ekaka ethin owa tibboth baduma tama Click to expand... නෑ බ්‍රෝ.. මෙලෙක් වෙන්න හදන්න පුළුවන්. ඒවාට ක්‍රම තියෙනවා. විනාකිරි, සියඹලා තව තව ඒවා දාලා නියමෙට ගන්න පුළුවන් දැන්නම් වැඩිය කැවෙන්නේ නෑ...
Sams.Ryo Well-known member Dec 7, 2014 2,552 973 113 31 Colombo Jan 1, 2016 #51 මට කියපල්ලා ඔය ගං කුකුල්ලු කඩවල් වල විකුනන්න ඉන්නවද කියල? කඩවල් වල තියනවා ඔය පැක් කරපු චිකන් ඔය CIC, අනන්මනන් කියන්නේ. ඒවා නේද බ්‍රොයිලර් කියන්නේ? තව තියනව සමහර තැන් වල නිකන් පැක් කරන්නැතුව කුකුලා පිටින් හමගහල වගේ , මන් හිතන් හිටියෙ උන් තමයි ගං කුකුල්ලු කියලා පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා
මට කියපල්ලා ඔය ගං කුකුල්ලු කඩවල් වල විකුනන්න ඉන්නවද කියල? කඩවල් වල තියනවා ඔය පැක් කරපු චිකන් ඔය CIC, අනන්මනන් කියන්නේ. ඒවා නේද බ්‍රොයිලර් කියන්නේ? තව තියනව සමහර තැන් වල නිකන් පැක් කරන්නැතුව කුකුලා පිටින් හමගහල වගේ , මන් හිතන් හිටියෙ උන් තමයි ගං කුකුල්ලු කියලා පොඩ්ඩක් පැහැදිලි කරපල්ලා
animation Well-known member Aug 25, 2011 16,027 9,357 113 Microsoft Jan 6, 2016 #52 elakiriye patta paw karayo thogayak inne